මා චීන ජනපති හමුවන පුවත බොරු

චීන ජනාධිපති ජී ජින්පින් හමුවීමට තමන් බලාපොරොත්තුවෙන් පසුවන බව ඇතැම් මාධ්ය වාර්තා කළත්, එම මාධ්ය වාර්තා සියල්ල සාවද්ය යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොන්ල්ඩ් ට්රම්ප් පවසයි.
‘චීන ජනාධිපති ජින්පින් හමුවීමට මගේ කිසිදු ඕනෑකමක් නැහැ. මාධ්ය වාර්තා බොරැ’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා ඇත. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්ය ගිණුම ඔස්සේය.

