හාවා ඉබ්බා තරගයෙන් ආයෙත් ඉබ්බා දිනලා
හාවා සහ ඉබ්බාගේ තරගය ඒසොප්ගේ උපමා කතාවකි. ‘හදිස්සිකාරයාට දිනන්න බෑ’, ‘කලබලයක් නැති හෙමින් ගමනින් ජය අත්වේවි’ යන ආදර්ශය ලොකු කුඩා කාටත් ලබා දෙන උපමා කතාවක් ලෙස මෙය හඳුන්වා දීමට පුළුව
Read moreහාවා සහ ඉබ්බාගේ තරගය ඒසොප්ගේ උපමා කතාවකි. ‘හදිස්සිකාරයාට දිනන්න බෑ’, ‘කලබලයක් නැති හෙමින් ගමනින් ජය අත්වේවි’ යන ආදර්ශය ලොකු කුඩා කාටත් ලබා දෙන උපමා කතාවක් ලෙස මෙය හඳුන්වා දීමට පුළුව
Read moreගූගල් විව් ඔටුවා පිටේ ගූගල් සමාගම චන්ද්‍රිකා තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් ‘ගූගල් අර්ත්’ සිතියම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ, ලොව කාට කාටත් ඔවුන් පදිංචි ස්ථානය, වීදිය, නගරය ආදී දැක බලා ග
Read moreපා පැදියක් පදිමින් ගමන් කරන අතරතුරේ, පුවත්පතක් කියවමින් යන ඊජිප්තු ජාතිකයකුගේ ඡායාරූපයක් පසුගිය කාලයේ ෆේස් බුක් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. පා පැදියෙන් යද්දී, පුවත්පතක් කියවමි
Read moreඅයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ කුරිරුකම්වලට එරෙහිව නැගී සිටි 39 හැවිරිදි ඉරාක අත්තම්මා කෙනකු ගැන විදෙස් පුවත් සේවා වාර්තා කරයි. යවහීඞ් මොහොමඞ් අල් ජුමයිලි නමැති ම
Read moreලෝකයේ කුමන මාර්ගයක ගමන්ගත්තද ඊට අදාළ මාර්ග නීති පිළිපැදිය යුතුවේ. ප්‍රංශයේ පිහිටි මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු නැත..මන්දයත් මෙම මාර්ගය දිනකට දෙවරක් අ
Read moreඋතුරදිග බ්‍රසීලයේ ඉදිකිරීම් වැඩ බිමකින් අඩි 33 ක් දිග යෝධ ඇනකොන්ඩාවක හමුවුණු බව ඉදිකිරීම් සේවකයෝ පෙරේදා (26) පැවැසූහ. මෙම යෝධ ඇනකොන්ඩා හමුවී ඇත්තේ බ්‍රසීලයේ පාරා පළාතේ බොලෝ මොන්ට් නමැති
Read moreගිලන් රථයක් නොමැතිකම නිසා බිරියගේ මළසිරුර කර තබාගෙන කිලෝමීටර 10ක දුරක් ඇවිද ගිය ඉන්දිය ගැමියාට බහරේන අග්‍රාමාත්‍ය කලීෆා බින් සල්මන් අල් කලීෆා කුමරුගෙන් ඉන්දිය රුපියල් ලක්ෂ 8.9 ක චෙක්පතක්
Read moreජාවා දූපතේ ස්රාගෙන්හි ජීවත්වන ම්බාහ් ගෝතෝ ලෝක ඉතිහාසගත වයස්ගතම පුද්ගලයා වශයෙන් සැලකීමට සිදුවෙයි. මෙතෙක් ලෝකයේ ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තාවල සඳහන් වූයේ ප්‍රංශ ජාතික ජීන් කැ
Read moreගිලන් රථයක් නොමැතිකම නිසා බිරියගේ මළසිරුර කර තියාගෙන, 12 හැවිරිදි දියණිය ද සමඟ කිලෝ මීටර් 60 ක් දුරින් පිහිටි තම ගම්මානයට ඇවිදීමට උත්සාහ කළ ඉන්දීය ගැමියකු ගැන සංවේදී පුවතක් ඉන්දීය පුවත
Read moreපාසලට ඇතුළත්වීම සඳහා පැවැත්වුණු විභාගයෙන් අසමත් වීම නිසා කෝපයට පත් ජපන් ජාතිකයකු සිය 12 හැවිරිදි පුත්‍රයාට පිහියෙන් ඇන ඇතැයි ජපානයෙන් වාර්තා වෙයි. කෙන්ගෝ සටාකේ නම් වූ මෙම 48 හැවිරිදි ජපන්
Read moreමේ ලෙන පිහිටා ඇත්තේ, ඊජිප්තු සහ ලිබියා දේශසීමාවේය. ලෙන අයත් වන්නේ සහාරා කාන්තාරයේ ගල් ගොඩැලි සහ ක්ෂේම භූමි දක්නට ලැබෙන භූමි ප්‍රදේශයකටය. මෙම ප්‍රදේශයේ ජීවත් වන ගෝත්‍රික වැසියන් ලෙන හ
Read moreපසුගිය මාස දෙක පුරා පිහි ගිල දැමූ පුද්ගලයකුගේ උදරයෙන් පිහි 40ක් ඉවතට ගත් බව උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. මේ පිහි සියල්ල ඉවතට ගන්නා ලද්දේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් ව
Read more