පා පැදියෙන් දස්කම්





පා පැදියක් පදිමින් ගමන් කරන අතරතුරේ, පුවත්පතක් කියවමින් යන ඊජිප්තු ජාතිකයකුගේ ඡායාරූපයක් පසුගිය කාලයේ ෆේස් බුක් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.
පා පැදියෙන් යද්දී, පුවත්පතක් කියවමින් යෑම, අසාමාන්‍ය දෙයක් නොවුවත්, මේ පුද්ගලයා පුවත්පත කියවමින් පා පැදිය පදින්නේ බර ලී රාක්කක් සහ දර මිටියක් ද හිසේ තබාගෙනය.
මෙම ඡායාරූපය සමාජ ජාල හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, බොහෝ දෙනා මීට ‘කොමෙන්ට්’ කරමින් පවසා තිබුණේ ‘මෙයා නම් හැබෑ වීරයෙක්’ යනුවෙනි.



 


RECOMMEND POSTS