ගුවන් යානයක මඟීන් ගමනාන්තය තෙක් හිටගෙන ගිහින් !
සෞදි අරාබිය බලා පියාසර කළ පාකිස්තාන් ගුවන් යානයක් තුළ අමතර මගීන් හත් දෙනෙකුට සිට ගෙන යෑම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි. පසුගිය මාසයේ කරච්චි නුවර සිට සෞදි අරාබියේ මදී
Read moreසෞදි අරාබිය බලා පියාසර කළ පාකිස්තාන් ගුවන් යානයක් තුළ අමතර මගීන් හත් දෙනෙකුට සිට ගෙන යෑම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි. පසුගිය මාසයේ කරච්චි නුවර සිට සෞදි අරාබියේ මදී
Read moreඩුබායි හි Cayan Tower ගොඩනැගිල්ල මත සිට පහලට එල්ලෙමින් සිටියදී ඡායාරූප ගත් රුසියානු කාන්තාවක් වූ විකී ඕඩින්ට්කෝවා ගේ මෙම ඡායාරූප හා වීඩියෝව අන්තර්ජාලයේ අතිජනප්‍රිය වුවත්, එය මේ වන විට ඇස් රතු ව
Read moreටෝකියෝ නුවර වැසියන් වැසිකිළි ගොස් වැඩි කාලයක් වැසිකිළියේ ගත කිරීම හේතුවෙන් නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල හිස් වැසිකිළි සොයා ගැනීම ගැටලුවක් වී ඇති බවත්, ඊට පිළියමක් ලෙස ස්මාට්ර් ෆෝන් ජංගම දුර
Read moreහැටහතර හැවිරිදි කාන්තාවක විසින් ස්පාඤ්ඤයේ රෝහලකදී නිවුන් දරු දෙදෙනෙකු බිහිකරනු ලැබීය.සිසේරියන් සැත්කමකින් එසේ උපත ලැබුවේ ගැහැණු දරුවකු හා පිරිමි දරුවෙකි. මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිද
Read moreඇමෙරිකාවේ බටහිර වර්ජීනියා ජනපදයේ ග්‍රීන් බෑන්ක් සහ ඇමෙරිකාවට අයත් කුඩා කැරිබියානු දූපතක් වන පුවර්ටෝ රීකෝහි ඉදිකර ඇති රේඩියෝ (ගුවන් විදුලි තරංග හසුකර ගැනීමට හැකි) දුරේක්ෂ දෙක භාවිතා කරම
Read moreදකුණු චීනයේ ගැන්ෂූ පළාතේ පාසලක් ඉදිකිරීමට කැණීම් සඳහා ඩයිනමයිට් භාවිතා කෙරුණි. පිපිරීම් සිදු කරද්දී එක් ස්ථානයක පොසිලකරණයට ලක්වුණු අස්ථි ඇති බව ඉදිකිරීම් සේවකයන්ට දකින්න ලැබුණු අතර, ඔව
Read moreමෙම වසර අවසන් වන විට පැරිසියේ අයිෆල් කුලුන වටකොට වීදුරුවලින් හෝ හැඩකළ ලෝහයෙන් නිත්‍ය පවුරක් ඉදි කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කෙරුණි. පැරිස් නගර බලධාරීන් විසින් එවැනි පියවරක් ගනු ලබන
Read moreපක්ෂීන් සාමාන්‍යයෙන් ගුවනට එක්වන්නේ සිය පියාපත් සලමින් වුවත්, ඊට වෙනස් ආකාරයකට ගුවන්ගත වූ පක්ෂීන් පිරිසක් පිළිබඳ පුවතක් පසුගියදා අන්තර්ජාලට ඔස්සේ වාර්තා විණි. ඒ, ගුවන්යානයක මගීන් සම
Read moreසියවස් ගණනාවක් පුරාවට බලධාරීන්ට මුහුණපෑමට සිදුවූ ගැටළුවක් වූ ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම සඳහා වෙනස්ම විසඳුමක් හඳුන්වාදීමට පැරීසිය කටයුතු කර තිබේ. ඒ, ශාක පැළ කර ඇති කොම්පෝස්ට් බඳුන
Read moreපවුම් 200ක් වැය කොට සුරතල් ගෝල්ඞ්ෆිෂ් මත්සයකු සැත්කමකට භාජන කළ පවුලක් ගැන එංගලන්තයේ නෝෆෝක් පළාතෙන් වාර්තා වෙයි. ‘බොබ්’ නමැති මෙම ගෝල්ඞ්ෆිෂ් වසර 20 ක් තිස්සේ තම සුරතලා වී සිටින බව උගේ හි
Read moreනවීන තාක්ෂණයේ අරුමයක් යැයි සැලකිය හැකි ත්‍රිමාණ මුද්‍රණ කලාව අද නොයෙක් නොයෙක් නිර්මාණ සඳහා යොදා ගැනෙයි. කෘත්‍රිම අත්වල සිට නොයෙක් නොයෙක් නිර්මාණ ත්‍රිමාණ මුද්‍රණයෙන් බිහිවෙයි. ඒ අනු
Read moreඔස්ට්‍රේලියාව අසල පිහිටි ටැස්මේනියාවට ඔබ්බෙන් මුහුදේ ධීවරයන් පිරිසකට පසුගිය දා ‘ඔළුගෙඩි කැස්බෑවෙක්’ (කණ්ණාඩි කැස්බෑවෙක්) දකින්න ලැබුණි. සෙසු කැස්බෑවන් මෙන් නොව මේ කැස්බෑවාගේ අමු
Read moreතරු බලමින්, එළිමහනේ රැයක් පහන් කිරීමේ ආසාව ඇති කාටත් අලුත් නවාතැනක් හඳුන්වා දීමට ප්‍රංශ හෝටල සමාගමක් කටයුතු කර තිබේ. ඒ, නව ‘බුබුළු කාමර’ නමැති කුඩා එළිමහනේ ඉදි කළ කාමර හඳුන්වා දෙමිනි. බු
Read moreරොබෝවන් සමග විවාහවීම ප්‍රංශය තුළ නීතිගත කළ දවසක මුලින්ම විවාහ වන්නේ තමන් බව ප්‍රංශ ජාතික ලිලී නමැති කාන්තාවක් පවසනවා. මේ අරුම සහගත කතාව අලළා සකස් කෙරුණු විශේෂ විශේෂාංග ලිපියක් පසුගියදා
Read moreවසර 16 ක් තිස්සේ පර්යේෂණාගාරයක මුදවා තැබූ කලලයකින්, නීරෝගී දරුවකු බිහිකිරීමට චීන වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත්වූ බව චීන පුවත් සේවා වාර්තා කරයි. නළ දරු ක්‍රමයට මෙම දරුවා බිහි කළේ දකුණු චී
Read moreඑක්වරක් භාවිතයෙන් පසුව ඉවත් කරවන පිඟන් වර්ග දැන් වෙළඳපොලේ ඕන තරම්.හැබැයි කෘතීම අමුද්‍රව්‍යවලින් හදපු මේ පිඟන් පරිසරයට ඉතාම අහිතකරයි. ඒ දිරාපත්වෙන්න යන කාලය නිසා.මේකට හොඳ විසඳුමක් ජර්ම
Read moreඉරානයේ විශාලතම සුලු ජන ප්‍රජාව ලෙස සැළකෙන බහායි ජනතාව විවිධාකාරයෙන් අසාධාරණයට සහ පීඩාවට ලක්වන ජන කොටසකි. මෙවැනි එක් අසාධාරණයක් වන්නේ බහායි ජනවර්ගයට අයත් කිසිවෙකුට ඉරානයේ විශ්ව විද
Read moreදවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත් වෙන
Read moreඉතාලි කඳුකරයේ ඉකුත් 18 වැනිදා සිදුවුණු හිම කඳු නායයෑමෙන් මුළුමනින්ම වැළැලී ගිය සංචාරක හෝටලයේ කාමරයක සිරවී සිටි බලු පැටව් තිදෙනකු හිම තට්ටු ඉවත් කරමින් බේරා ගැනීමට ඉතාලි ගිනි නිවන භටයෝ ඉකු
Read moreඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිරියේ අශෝභන ලෙස නිරුවතින් හැසිරුණු තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. අදාළ සිදුවීම පසුගියදා ප්‍රංශයේදී සිදුවූවක්. එහිදී ප
Read moreවිශේෂයෙන්ම තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය සමාජ ජාල වෙබ්අඩවි වලින් විවිධාකාරයේ අමුතු පුවත් දැකිය හැකිය. ඡායාරූප වලට වැඩි නැඹුරුවක් දක්වන්නන් අතර අතිජනප්‍රිය ඉන්සග්‍රෑම් වලින් වාර්තා
Read moreඉරානය ඉන්ජිනේරුවන් ඔවුන් විසින්ම නිර්මාණය කළ විදුලි මෝටර් කාර් එකක් එළිදැක්වූයේ යැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි. ‘පිරිසුදු වාතය පිරුණු දිනක්’ යනුවෙන් ජාතික වැඩසටහනක් ඉර
Read moreපවතින අධික ශීතල කාලගුණික තත්වයේ භයානකකම ජනතාවට පෙන්වීම සදහා ජර්මන් දඩයක්කරුවකු විසින් අපුරු වැඩක් කර ඇත. ඩැනියුම් නදියට වටී ක්ණිකව අයිස් බවට පත්වු නරියෙක් තම පවුලේ ව්‍යාපාර ස්ථාන
Read moreඅතින් අදිමින් පසුපසට පණ ගැන්වූ ට්‍රැක්ටරයක් නවතා අල්ලා ගෙන සිටීමට හැකි, කිලෝ ග්‍රෑම් 431 ක් බර, යෝධ තරුණයකු පාකිස්තානයේ සිටින බව බි්‍රතාන්‍යයේ මේල් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි. 23 හ
Read more