අවසන් ගමන නැටුමෙන් !
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වුනත් අවමගුල අවසානයේ නර්තනයේ යෙදෙමින් මියගිය පුද්ගලයාගේ දෙණට කර තබන අමුතුම කුලී අවමංගල්‍ය සහායකයන් පිරිසක් පිළිබඳ ඝානාවෙන් වාර්තා වේ. ඔවුන් එසේ තම සේවය
Read moreප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වුනත් අවමගුල අවසානයේ නර්තනයේ යෙදෙමින් මියගිය පුද්ගලයාගේ දෙණට කර තබන අමුතුම කුලී අවමංගල්‍ය සහායකයන් පිරිසක් පිළිබඳ ඝානාවෙන් වාර්තා වේ. ඔවුන් එසේ තම සේවය
Read moreපතිකුලයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටිනා තරුණ යුවළකගේ එකම අරමුණ වන්නේ ඉතා උතකර්ෂවත් අන්දමින් විවාහ උත්සවයක් ගැනීමයි.එලෙස තමන්ගේ ජීවිතයේ වැදගත්ම දෙයක් වූ විවාහ උත්සවය ඉතා අපූර්ව ආකාරය
Read moreසංවිධානාත්මක ලෙසින් සෞදි අරාබියේ සහ ගල්ෆ් කලාපය තුළ හිඟන්නන් ලෙස කටයුතු කළ එකම පවුලේ 21 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලක සාමාජිකයින් පි
Read moreබ්‍රිතාන්‍ය ජාතික යුවලක් ඇන්ටාක්ටිකාවේදී විවාහ වූ අතර, ඇන්ටාක්ටිකාවේදී නිල වශයෙන් විවාහ වුණු යුවල ලෙස මොවුන් සැලකෙන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. ටොම් සිල්වෙස්ටර් සහ ජූලි බෝම් නම
Read moreකැනඩාවේ නිව් බර්න්ස්වික් පළාතේ එළිමහනේ පැවැති මංගල උත්සවයකදී, මනමාලියගේ පියාට අකුණු සැර වැදීමේ පුවතක් වාර්තා වේ. අකුණු සැර වැදුණු තැනැත්තා ජේ.පී. නාදෝය. මංගල උත්සවය පැවැත්වූයේ ඇපල් වත්තක
Read moreලොව අතිශයින් ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝංස්’ කතා මාලාවේ කාගේත් ආදරය දිනූ ටිරියන් ලැනිස්ටර්ගේ රුව සහිත ඩිරාම් 92,000 වටිනා කේක් ගෙඩියක් නිපදවීමට ඩුබායි හි සුප්‍රසිද්ධ බේකරියක් ඉකුත්දා කට
Read moreදිවියෙන් සමුගත් සිය හින්දු ආධ්‍යාත්මික නායක පූජකවරයකුගේ (Guru) මෘතදේහය ශීතකරණයක තැන්පත් කර තබා ගැනීම සඳහා ඉන්දියානු උසාවියකින් ඔහුගේ අනුගාමිකයන්ට අවසර ලැබුණි. ඔහු "දිව්‍යමය ආලෝකය උදා ක
Read moreජපානයට අයත් ‘පිරිමින්ට පමණයි’ යනුවෙන් නම් කළ කුඩා දූපතක් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි ජපන් රජය කියයි. ඔකිනෝෂීමා නමැති එම කුඩා දූපත අතීතයේ ‘ෂින්තෝ’ නමැති පූජකව
Read moreකාරයක් සොරකම් කර පොලීසියෙන් බේරී පළායෑමට අධික වේගයකින් එම කාරය ධාවනය කළ පුද්ගලයකු වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන්අල්-වෆ්රා මුහුදු අධිවේගි මාර්ගයේ සවිකර තිබු විදුලි පහන් කණුවක ගැටී ජී
Read moreකාන්තාවකගේ සම තුල ඇති මේදය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කල කුවේට් ශල්‍ය වෛද්‍යවරයෙකු ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදි වීඩියෝ කර තම ෆේස්බුක් සමාජ ජාල ගිණුම හරහා පළ කිරීම හේතුවෙන් වෛද්&zwj
Read moreඩුබායි ලතීෆ් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් වයස අවුරුදු 40ක ඩුබායි කාන්තාවකගේ උදරයේ තිබී කි:ග්රෑ 17.5ක් බව පිළිකා ගෙඩියක් ඉවත් කර ඇති බව වාර්තා වේ. මෙවැනි රෝගි තත්ත්වයක් ඩුබායි රටේ පමණක්
Read moreඅද්භූත විශ්වාසයන් අදහන වයස්ගත චීන ජාතික මගී කාන්තාවක් ආරක්ෂාව පතා ගුවන් යානයක ඇන්ජිමට කාසි විසිකරනු ලැබීමක් නිසා ගුවන් ගමනක් ප්‍රමාද කිරීමට සිදු වූ බව දකුණු චීන ගුවන් සමාගම පවසයි. අසූ
Read moreඇමෙරිකා ජනාධිපති සහ අයර්ලන්ත නව අගමැති ලියෝ වරද්කාර් අතරේ දුරකතන හමුවක් පැවැත්විණි. ට්‍රම්ප් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට හමුවට සහභාගී වූ අතර, අයර්ලන්ත අගමැති අයර්ලන්තයේ සිට ඊට සහභා
Read moreඅයර්ලන්තයේ ‘ටීවී3’ පුවත් නාළිකාවේ කාලගුණ වාර්තාකරු ඩෙරික් හාටිජන්, එළිමහනේ සිට සජීවී කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කරද්දී, ප්රචණ්ඩ සුළඟට හසුවී ගසාගෙන ගියේය. මෙය කැමරාවේ සටහන් වූ අතර, පු
Read moreකුවේට් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන් වල පිහිටා ඇති රූපලාවන්‍යාගාරයන් වලට හොර රහසේ ඇතුළුවී භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධින් ගණනාවකට වරදකරු වු පුද්ගලයකුට වසර 193 සහ මාස අටක සිර දඩුවමක් ලබාදී ඇති
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී, ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර බලා පිටත්ව ගිය අතර අගමැති මෝදිගේත්,
Read moreජර්මනියේ මියුනිච් නුවර නිවාඩුවකට ගොස් සවස ව්‍යායාම සඳහා පා පැදියක් පදිමින් සිටි තායිලන්තයේ වජිරලෝන්කෝන් රජුට ගැටවරයන් දෙදෙනකු ප්ලාස්ටික් උණ්ඩ යොදා ගන්නා සෙල්ලම් තුවක්කුවකින් වෙඩි තබ
Read moreශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්තාන පිල වෙනුවෙන් ඔල්වරසන් දුන් ඉන්දියානුවන් 15 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. අත්අඩංගුවට ගත
Read moreමාධ්‍යවේදීන් සමඟ කතාබහ කරමින් සිටිද්දී කොස්ටා රීකා රාජ්‍යයේ ජනපති ලුවීස් ග්විලාර්මෝ දෙබරකු ගිලින අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට අන්තර් ජාල පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙම
Read moreතම ස්වාමිපුරුෂයාගේ දෙවැනි විවාහය සඳහා බිරිඳගේ හොදම යාළුවා විවාහ කර ගැනීමට උදව් කල ඊජිප්තු කාන්තාවක් පිළිබදව වාර්තා වන බව Al Mesryoon පුවත්පත වාර්තා කළේය. එම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස මෙම ප
Read moreබ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී විපක්ෂ නායක ජෙරමි කෝර්බින් ප්රමුඛ කම්කරු පක්ෂය සම්බන්ධයෙන් පළ කළ අනාවැකිය වැරැදුණු බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයකුට ඔහු විසින් ලියූ පොතක් ඉරා කෑමට සිද
Read moreඕස්ටේලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්ත නගරයක පුරපතිවරයකු සිය පිජාමාව පිටින්ම මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් ධුරයෙන් සමුගන්නා බව නිවේදනය කළේය. මෙසේ ධුරයෙන් සමුගත්තේ පෝල් පිසාසේල්ය. ඔහු ක්
Read moreකැන්බරා නුවරට නුදුරින් මහලු මඩමක ජීවත් වන 93 හැවිරිදි කතක් විවාහ වීමට සූදානමින් සිටින අතර, මංගල දිනය වෙනුවෙන් තමන්ට සුදුසු මංගල ඇඳුමක් තෝරා දෙන්නැයි ඇය ෆේස්බුක් පිටුව හරහා ඉල්ලීමක් කර තිබේ
Read moreකුවේට් රාජ්‍යයේ සල්මියා ප්‍රදේශයේ පිහිටි ඇති මුස්ලිම් පල්ලියක කාන්තා අංශය අසල කාන්තා ඇඳුමකින්(නිකාබ්) සැරසී හිඟාකෑමේ නිරත වූ අසියාතිකයෙක් අත්අඩංගුවට ගත් බව කුවේට් ටයිම්ස් පුවත්පත ව
Read more