කලාපීය සංවර්ධනයට කටාර් යයි



ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍ය,  බද්ර් අබ්දෙලාටි කටාර් රාජ්‍ය බලා පිටත්ව යන බව වාර්තා වේ.

ඉරාන - ඊශ්‍රායල් යුධ ගැටුම් මැද කලාපීය සංවර්ධනයන් සාකච්ඡා කිරීම සඳහා ඊජිප්තු විදේශ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයට සහ ගල්ෆ් රටවල් කිහිපයකට පිටත්ව යයි.

විදේශ කටයුතු අමාත්‍ය, බද්ර් අබ්දෙලාටි සංචාරය කිරීමට නියමිත අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් මොනවාද යන්න සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - දෝහා නුවර)

RECOMMEND POSTS