කර්මාන්ත සංකීර්ණයේ ගින්න මැඩපවත්වයි

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රුවයිස් කාර්මික සංකීර්ණයේ ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ.
රුවයිස් කාර්මික සංකීර්ණයට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු එය ගිනිගෙන ඇති අතර, ගින්න නිවීම සඳහා ගිනිනිවන හමුදාව කටයුතු කර ඇත.
ප්‍රහිරයෙන් කිසිදු තුවාලකරුවෙකු වාර්තා වී නොමැති අතර, නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙසත්, කටකතා හෝ වැරදි තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

