සංචිත මිලියන 3,550.7ක් දක්වා ඉහළට



ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් මාසය අවසානයේ දී මෙරට සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3,550.7ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය ජූලි මාසය අවසානයේ දී මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,805.9ක් දක්වා පහළ ගොස් තිබිණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සතිපති නිකුත් කරන දත්තවලට අනුව අගෝස්තු මාසය අවසන් වනවිට මෙරට සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3,550.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,334.4ක් විදේශ විනිමය සංචිත වේ.


RECOMMEND POSTS