රොටරි සභාපතිතියගේ සංචාරයට සමරු මුද්දරයක්



ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම කාන්තා රෝටරි ජාත්‍යන්තර සභාපති ජෙනිෆර් ජෝන්ස් මහත්මියගේ සංචාරය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීය.

සමරු මුද්දරය එළිදැක්යෛ් ගරු ආචාර්ය ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ රොටරි සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ ආණ්ඩුකාර පුබුදු ද සොයිසා මහත්මියගේ සහභාගිත්වයෙනි.

රෝටරි ජාත්‍යන්තර ජෙනිෆර් ජෝන්ස් ශ්‍රී ලංකාවේ මානුෂීය ව්‍යාපෘති කිහිපයක් දියත් කළ අතර, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද හමුවිය.


RECOMMEND POSTS