දිළිඳුකම නැති කරන්න ලෝක බැංකුවේ සහාය



ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා  ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට එකඟතාවය පළකර ඇත.

මෙරට දිළිඳු හා අවදානමට ලක්වූවන්ට වඩා හොඳ ආදායමක් සහ ජීවනෝපායක් ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙම අරමුදල් යොදා ගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.


RECOMMEND POSTS