චීනයේ දූෂණ හා වංචාවලට සම්බන්ධ තුන් ලක්ෂයකට වැඩි පිරිසකට දඬුවම්



 

පසුගිය වරේදී දුෂණ හා වංචා ක්‍රියාවලට සම්බන්ධවූ පුද්ගලයන් තුන් ලක්ෂයකට අධික නිලධාරින් පිරිසකට තම රජය විසින් දඬුවම් පමුණුවා ඇතයි චීන පාලක කොමියුනිස්ට් පක්ෂය පවසයි.

එයින් නිලධාරින් දෙලක්ෂයකට පමණ සැහැල්ලු දඩුවම් පමුණුවා ඇති අතර අසූ දහසකට වැඩි පිරිසකට බරපතළ දඩුවම් පමුණුවා ඇත.

තම රජයේ න්‍යාය පත්‍ර යේ ප්‍රධාන අරමුණ දූෂණයට එරෙහි සටන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් පවසයි.

දූෂණ හා වංචාවලට සම්බන්ධ ඉහළ ම්ටමේ දේශපාලකයන් විශාල පිරිසක්ද චින රජය විසින් මේ වනවිට බන්ධනාගාර ගතකර ඇත.


RECOMMEND POSTS