විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන්
මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. මේ වසරේදී විදෙස් ණ
Read moreමේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. මේ වසරේදී විදෙස් ණ
Read moreශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පැවැසීය. බැංකු ක්ෂේත්‍රය පාරිභෝගිකයන් සමඟ සමීපව කටයුතු කරන බවත් එය යහපත් හා ධනාත්ම
Read moreනව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය පාලනය කිරීමෙන් තොරව ආර්ථිකවලට සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියාත්මක විය නොහැක. ආර්ථිකයක් ක්‍රියාකාරී නොවීමෙන් ජනතාවට නොනැසී පැවැතීමට ද නොහැක. ලෝ
Read moreකොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය හා පෞද්ගලික පොදු දැක්මක් පිළිබඳ යෝජනාවලියක්, ආර්ථික ප්‍රතිසාධන උ
Read more'කොවිඩ්-19' වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරන අතරවාරයේදී රටේ සමස්ත ජනගහනයේ අවම ආහාර අවශ්‍යතාව සපුරාලීම වත්මන් ආණ්ඩුව හමුවේ තිබෙන දුෂ්කර කාර්යයකි. මුළු රටටම ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක එම අව
Read moreවසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල සියයට 40කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා පහත වැටිණි. අවසන් වරට තෙල් බැරලයක මිල එතරම් පහත වැටුණේ 1998 වසරේදීය. තෙල් අපනයනය කිරීමේ
Read moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේ
Read moreකාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලිය
Read moreකොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (15) රැස්වී මෙම තීරණ ගෙන
Read moreගෝලීය ආර්ථිකයේ තීරකයන් ලෙස කටයුතු කරන්නේ, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයයි. 1930 වසරේ මහා ආර්ථික අවපාතයට පසු, ලෝකය මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතය වනු ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරස වසං
Read moreසේවකයන් 36,000කගේ සේවය අත්හිටුවීමට බ්‍රිතාන්‍යයේ ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවය පියවර ගෙන ඇත. මේ සඳහා ‘බ්‍රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවයේ පරිපාලනයත් සේවක සංගමයත් අතර ගිවිසුමකට අත
Read moreලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගියේය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක
Read moreලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'එමිරේට්ස්' ගුවන් සේවය තාවකාලිකව සියලුම මගී ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි මේවන විට නවතා දමා ඇත. අද (23) නි
Read moreඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම සංඛ්‍යාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට
Read moreචීනයට සහ ජෙඩා නගරයට ගුවන් ගමන් නතර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත. ඒ අනුව මේ මස 10 වැනි දින සිට 30 වැනි දින දක්වා කාලය තුළ චීනයට ගුවන් ගමන් සිදු නොකරන බව ද එම සමාගම කියයි. මේ අතර විදෙ
Read more‘කෝවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ගෝලීය ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල වී ඇති බව ජගත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වයිරසය ව්‍යාප්ත වීමෙන් පීඩාවට පත් වූ රටවලට සහන සැලැසීමට ලෝක බ
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල කොටස් වෙළෙඳපොළට ද බලපෑම් එල්ල වී ඇත. ‘ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය’ පෙන්වා දී ඇත්තේ වයිරසයෙන් ගල්ෆ් කලාපීය තෙල් නිෂ්පාදන රට
Read moreශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සදහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය (ඉරාකය) එකගතාවය පළ කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් තරයි. අමාත්‍ය ප්&zwj
Read moreවැටුප් නොමැතිව සති තුනක් නිවාඩු ගන්නැයි ලෝ ප්‍රකට ‘කැතේ පැසිෆික්’ ගුවන් සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එම සමාගමේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. මාරාන්තික කොරෝනා වයිරසය පැතිර යෑ
Read more(වමේ සිට) ඩිජිටල් එක්ස් අලෙවිකරණ උප සභාපති උමෙයා වොලිද්, ඩිජිටල් එක්ස් අධ්‍යක්ෂ ජනක රූපසිංහ, විජය ඩිජිටල් මීඩියා විධායක අධ්‍යක්ෂ උදේෂ් ගුණතුංග සහ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප්‍රධානී ලංක
Read moreජී.එස්.පී + බදු සහනය 2023 වසර දක්වා ශ්‍රී ලංකාවට ලබාදෙන බවට යුරෝපා සංගමය එකඟ වී ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය සඳහන් කළේ, අමාත්‍ය ප
Read moreමත්තල රජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යා
Read moreසංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව වසර
Read moreඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට අද (8) ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල වීමත් සමඟ ලෝක බොර තෙල් මිල සැණින් ඉහළ ගිය බව ද වාර්තා වේ. ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වුවහොත්, එය ලෝක තෙ
Read more