ප්රාසැක් සමාගමේ කොටස් කුක්මින් බැංකුව වෙත
කාම්බෝජයේ විශාලතම ක්ෂුද්ර මූල්‍ය සමාගමක් වන ‘ප්රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලිය
Read moreකාම්බෝජයේ විශාලතම ක්ෂුද්ර මූල්‍ය සමාගමක් වන ‘ප්රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලිය
Read moreකොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (15) රැස්වී මෙම තීරණ ගෙන
Read moreගෝලීය ආර්ථිකයේ තීරකයන් ලෙස කටයුතු කරන්නේ, ලෝක බැංකුව සහ ජාත්යන්තර මූල්‍ය අර්බුදයයි. 1930 වසරේ මහා ආර්ථික අවපාතයට පසු, ලෝකය මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතය වනු ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරස වසං
Read moreසේවකයන් 36,000කගේ සේවය අත්හිටුවීමට බ්‍රිතාන්‍යයේ ‘බ්රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවය පියවර ගෙන ඇත. මේ සඳහා ‘බ්රිටිෂ් එයාර්වේස්’ ගුවන් සේවයේ පරිපාලනයත් සේවක සංගමයත් අතර ගිවිසුමකට අත
Read moreලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගියේය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක
Read moreලොව ප්රමුඛතම ගුවන් සේවා සමාගමක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'එමිරේට්ස්' ගුවන් සේවය තාවකාලිකව සියලුම මගී ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි මේවන විට නවතා දමා ඇත. අද (23) නි
Read moreඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම සංඛ්‍යාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට
Read moreචීනයට සහ ජෙඩා නගරයට ගුවන් ගමන් නතර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත. ඒ අනුව මේ මස 10 වැනි දින සිට 30 වැනි දින දක්වා කාලය තුළ චීනයට ගුවන් ගමන් සිදු නොකරන බව ද එම සමාගම කියයි. මේ අතර විදෙ
Read more‘කෝවිඞ් 19’ වයිරස ව්යාප්තිය හේතුවෙන්, ගෝලීය ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල වී ඇති බව ජගත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වයිරසය ව්යාප්ත වීමෙන් පීඩාවට පත් වූ රටවලට සහන සැලැසීමට ලෝක බ
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල කොටස් වෙළෙඳපොළට ද බලපෑම් එල්ල වී ඇත. ‘ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය’ පෙන්වා දී ඇත්තේ වයිරසයෙන් ගල්ෆ් කලාපීය තෙල් නිෂ්පාදන රට
Read moreශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සදහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය (ඉරාකය) එකගතාවය පළ කල බව කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් තරයි. අමාත්‍ය ප්&zwj
Read moreවැටුප් නොමැතිව සති තුනක් නිවාඩු ගන්නැයි ලෝ ප්රකට ‘කැතේ පැසිෆික්’ ගුවන් සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එම සමාගමේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. මාරාන්තික කොරෝනා වයිරසය පැතිර යෑ
Read more(වමේ සිට) ඩිජිටල් එක්ස් අලෙවිකරණ උප සභාපති උමෙයා වොලිද්, ඩිජිටල් එක්ස් අධ්යක්ෂ ජනක රූපසිංහ, විජය ඩිජිටල් මීඩියා විධායක අධ්යක්ෂ උදේෂ් ගුණතුංග සහ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප්‍රධානී ලංක
Read moreජී.එස්.පී + බදු සහනය 2023 වසර දක්වා ශ්‍රී ලංකාවට ලබාදෙන බවට යුරෝපා සංගමය එකඟ වී ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්යංශය පවසයි. එම අමාත්යංශය සඳහන් කළේ, අමාත්‍ය ප
Read moreමත්තල රජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා සිය අමාත්යා
Read moreසංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව වසර
Read moreඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට අද (8) ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල වීමත් සමඟ ලෝක බොර තෙල් මිල සැණින් ඉහළ ගිය බව ද වාර්තා වේ. ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වුවහොත්, එය ලෝක තෙ
Read moreඉරාන හමුදා ප්‍රධානී මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතන සිදුවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 4 කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේ වුවත් ලෝක
Read moreඉන්දියාවේ ආර්ථික අධ්‍යයන ආයතනය විසින් "ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව" යන තේමාව යටතේ සංවිධානය කරන ලද සම්මාන ප්‍රදානෝත්සවය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන
Read moreදෙරටටම පොදු වූ ඉතිහාසයක් පැවතීම, විශිෂ්ඨ ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පැවැත්වීම හා බහුපාර්ශ්විය ක්ෂේත්‍රයේ දී දෙරට සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ල
Read moreආරක්ෂාවට ලබාදෙන අවධානය අඩු නොකරමින් කලාපය තුළ වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් ස්ථීර පියවර ගත යුතු යැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ස
Read moreවර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා එමිරේට්ස් සමුහය ඩිරාම් බිලියන 53.3 ක (ඇ. ඩොලර් බිලියන 14.5 ක) ආදායමක් වාර්තා කර ඇතැයි එම සමූහය සදහන් කරයි. එම කාලය තුල ඩුබායි ගුවන් තොටුපළේ දක්ෂිණ පථය දින 45 ක කා
Read moreගුවන් මඟීන් මිලියන් 12.94ක් ඕමානයේ ගුවන්තොටුපොලවල් තුනක් භාවිතා කර ඇති බව වාර්තා වේ. මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල, සලාලාහ් සහ සොහාර් යන ගුවන්තොටුපොලවල් ගුවන් මඟීන් භාවිතා කළ ගුවන්තොටුප
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයභාණ්ඩ13,000කට ආසන්න සංඛ්‍යාවකට බදු අය කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ. භාණ්ඩ4,000කට වැඩි ප්‍රමාණයක මිලගණන් දෙසැම්බර් 01 දින සිට ඉහළ යන බව එමිරේට්ස් ෆෙඩරල් බදු අ
Read more