වසර එකහමාරකට පසු ඉහළම තෙල් මිල

තෙල් අපනයන කරන රටවල සංවිධානයේ සාමාජික රටවල් සහ තවත් රටවල් කිහිපයක් මෙලෙස ඒකාබද්ධ ක්රියාමාර්ගයකට පිවිසියේ 2001 වසරෙන් පසුය. වසර දෙකකට වැඩි කාලයක් තෙල් මිල අඩු අගයවල පැවැතීම නිසා මැද පෙරදිග කලාපයෙත් ලතින් ඇමෙරිකානු රටවල් ආර්ථික අර්බුද මෙන්ම දේශපාලන අර්බුදද ඇතිවිය.
රොයිටර්