කටාර්හි මූල්‍ය දිස්ත්‍රික්කයක් ඇති කිරීමට පියවර
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ඇති මූල්‍ය දිස්ත්‍රික්කයට සමාන මූල්‍ය දිස්ත්‍රික්කයක් තම රටේද අති කිරිමට කටාර් රාජය සැලසුම් කරයි.
එයට හේතු වී ඇත්තේ අනාගතයේදී තෙල් හා ගෑස් කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කිරිමට අපහසු බව පෙනී ායමයි.
ගෑස්වලින් පොහොසත් කටාර් රාජ්‍යය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කලාපීය වාණිජ බලාගාරයක් ශයෙන් ස්ථාවර වීමට ඇති අවශ්‍යතාව මතය.
ඒ අනුව කලාපයේ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානය වශයෙන් නැගී සිටිම කටාර් රාජ්‍යෙය් ප්‍රධාන අරමුණ වී ඇත.
කටාර් රාජ්‍ය සැලසුම් කරන එම මූ්ය මධයස්ථානය වර්ග මීටර් තුන් ලක්ෂයක භූමි ප්‍රමාණයක් ආවරණය කරනු ඇත.