අවුරුදු 194 ක් වයස ජොනතන්



 

අවුරුදු 194 ක් වයස, ‘ජොනතන්’ නමැති යෝධ ඉබ්බාගේ ජාන අධ්‍යයනය කිරීමෙන්, වයස්ගත වීම සහ දීර්ඝායු ලැබීම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට බටහිර විද්‍යාඥයෝ සමත් වී සිටිති. 

දකුණු අත්ලාන්තික් සාගරයේ ශාන්ත හෙලේනා දූපතේ ජීවත් වන ‘ජොනතන්’ ලොව වයස්ගතම, තවමත් පණ පිටින් සිටින
ගොඩබිම් සත්වයාය. ‘ජොනතන්’ හෙලේනා දූපතට රැගෙන ආවේ 1882 වසරේදීය. 
 
මල්මි පඹසරා
BBC ඇසුරිනි


RECOMMEND POSTS