වෛද්‍ය විද්‍යා භෞතික විද්‍යා නොබෙල් තෑගි ඇමෙරිකාවට

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙම වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනකුට අතරේ සමව බෙදී යන බව නොබෙල් කමිටුව පසුගිය දෙවැනිදා නිවේදනය කළේය. ජීවීන් අවදි

Read more

ඉන්දීය කඳවුරකට ප්‍රහාරයක්

ඉන්දු කාශ්මීරයේ දේශසීමා හමුදා කඳවුරකට ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන් කඩා වැදී කළ පහරදීමකින් ඉන්දීය හමුදා සෙබළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන හතරකි. එම හමුදා කඳවුර පිහ

Read more

වෙඩි තැබීමෙන් 50 ක් මරුට

ඇමෙරිකාවේ ලස් වේගාස් නුවර සංගීත සැණකෙළියකට එල්ල වුණු වෙඩි වරුසාවකින් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 527 ක් බව පොලිසිය කියයි. වෙඩි තැබීම සිදුවූයේ ලස් වේගාස් නුවර  ‘ලස්වේගාස් ත

Read more

ඔස්ට්‍රියාවේ බුර්කා තහනමක්

ඔස්ට්‍රියාවේ මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල බුර්කා සහ නික්බ් ඇඳුම් ඇඳීම තහනම් කිරීමේ නීතිය ඊයේ (1) සිට ක්‍රියාවට නැංවිණි. ‘බුර්කා තහනම’ යනුවෙන් නම් කළ එම නව නීතියට අනුව සම්පූ

Read more

උතුරු කොරියාව සමඟ සෘජු සාකච්ඡා පවත්වනවා

හටගෙන ඇති අර්බුදයට ‘සාමකාමී’ විසඳුම් සෙවීමේ අරමුණින්, උතුරු කොරියානු රජය සමඟ සෘජු සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියයි. සාකච්ඡා දිගින් දිගටම පැවැත්වෙන බවත්,

Read more

විරෝධය මැද ජනමත විමසුමක්

ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින්, ස්පාඤ්ඤ රජයේ දැඩි විරෝධය මැද, එරට කැටලෝනියා ප්‍රාන්තයේ ජනමත විමසුමක් අද (1) ආරම්භ විය. ජනමත විමසුම ස්පාඤ

Read more

දුම්රිය ස්ථානයේ තෙරපීමකින් 22 ක් මරුට

ඉන්දියාවේ දුම්රිය ස්ථානයක සිදුවුණු තෙරපීමකින් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සියයකට වැඩි පිරිසක් ස්වසන අපහසුතා සහ තුවාල ලැබීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්ව

Read more

ජපන් පාර්ලිමේන්තුව විසුරුවයි

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව ලබන ඔක්තෝබර් 22 වැනිදා ජපාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. යළි අගමැති ධුර

Read more

යිංග්ලක් වරදකරු වෙයි

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් තායිලන්තයේ හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පස් අවුරුදු සිර දඬුවමක් නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එසේ සිර දඬුවම් නියම කළේ යිංග්ලක් නොම

Read more

රොහින්ග්‍යා අර්බුදය ආරක්ෂක සමුළුවට

මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් මුල්කොට ගනිමින් නිර්මාණය වී ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් විය. මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රිය

Read more

ඇන්ජෙලා මාකෙල් සිවුවැනි වරටත් ජය ගනී

ජර්මන් ෆෙඩරල් මැතිවරණයෙන් සිවුවැනි වරටත් ජයගහණය කිරීමට චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් සමත් වූවාය. ජර්මනියේ ඡන්දය පැවැත් වූයේ 24 දා ය. එහිදී ඇන්ජෙලා මර්කල්ගේ කොන්සවර්ටිව් පක්ෂයට කැපී පෙනෙන ජ

Read more

ට්‍රම්ප්ගේ තහනමට අලුතින් රටවල් 3 ක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක සංචාරක තහනමට අලුතින් රටවල් තුනක් එක් වන බව ධවල මන්දිරය නිවේදනය කළේය. අලුතින් එක් වන එම රටවල් වන්නේ උතුරු කොරියාව, ලතින් ඇමෙරිකාවේ වෙනිස

Read more

ඒඞ්ස් නසන්න පිළියමක්

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (ඒඞ්ස්) සියයට 99 කින් වැනසිය හැකි ප්‍රතිදේහයක් සාර්ථකව නිර්මාණය කිරීමට වෛද්‍ය පර්යේෂකයන් සමත් වී ඇතැයි ‘ජාත්‍යන්තර ඒඞ්ස් සංසදය’  නිවේදනය කළේය. පර්යේෂණ

Read more

බල්ලෙක් බිරුවට බය නෑ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තර්ජනවලට තමන් බියක් නොදක්වන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත. උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ ‘බල්ලකු බිරුවාට තමා කලබල නොවන බව’ යැයි

Read more

මෙක්සිකෝ භූමි කම්පාවෙන් 120 ක් මරුට

මධ්‍යම මෙක්සිකෝවට බලපෑ අති ප්‍රබල භූමි කම්පාවෙන් 120 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්, 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. මෙක්සිකෝ සිටි නුවර ගොඩනැගිලි සහ නිවාස ද බිමට සමතලා වී

Read more

ට්‍රම්ප් මහ සමුළුව අමතයි

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව පළමු වරට අමතමින්,ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්  උතුරු කොරියාව සහ ඉරානය දැඩි ලෙස විවේචනය කළේය. උතුරු කොරියාව මිසයිල අත්හදා බලමින්

Read more

ඩොමිනිකා අගමැති නිවස ගසාගෙන ගිහිල්ලා

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මරියා’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව කැරිබියානු දූපත්වලට අයත් ඩොමිනිකන් දූපත් රාජ්‍යයට කඩා වැදුණේ නිවාස සහ ගොඩනැගිලි සුනුවිසුණු කරමිණි. ‘මරිය

Read more

බලපෑම්වලට බය නෑ: සූ කී කියයි

රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් මියන්මාර රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් සහ චෝදනාවලට තමා බිය නොවන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සා

Read more

උතුරු කොරියාවට පහර දෙන්න වෙනවා

උතුරු කොරියාව මිසයිල අත්හදා බලමින් දිගින් දිගටම ලොවට තර්ජනයක් වන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. ඇමෙ

Read more

කැරිබියානු දූපත් කළඹන්න ‘මරීයා’ එනවා

‘ඉර්මා’ සුළි කුණාටුවෙන් හානි සිදුවුණු කැරිබියානු දූපත් හරහා තවත් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හමා යෑමට නියමිත බවත්, කාලගුණ විද්‍යාඥයන් මෙම කුණාටුව ‘මරීයා’ යනුවෙන් නම් කර ඇති බවත් විද

Read more

ලන්ඩන් උමං දුම්රියක බෝම්බයක් පිපිරේ

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උමං දුම්රියක බෝම්බයක් පුපුරා යෑමෙන් 13 දෙනෙක් තුවාල ලැබූහ. බෝම්බය පුපුරා ගියේ බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදේ 8.30 ට පමණය. බෝම්බය පුපුරා යද්දී උමං දුම්රිය මගීන්ගෙන්

Read more

උතුරු කොරියාව තවත් මිසයිලයක් යවයි

පහර දී, ජපාන දූපත් මුහුදේ ගිල්වා දමනවා යැයි තර්ජනය කරමින්, උතුරු කොරියාව ජපානය දෙසට තවත් මිසයිලයක් එල්ල කළේය. උතුරු කොරියාව එම මිසයිලය එල්ල කළේ ජපානය බිය ගැන්වීමේ අරමුණින් පමණක් නොව, මිසයි

Read more

මැලේසියාවේ පාසලක ගින්නක්

මැලේසියාවේ ඉස්ලාමීය නේවාසිකාගාර පාසලක අලුයම ගින්නක් හටගැනීමෙන් 24 දෙනෙක් ඊට බිලි වූහ. ගින්න හටගත්තේ ඊයේ අලුයම 5.40 ට පමණ ක්වාලාලාම්පූර් නුවර ‘තහ්ෆීස් ඩරුල් කුරාන් ඉටිෆාකියා’ ඉස්ලාමීය පා

Read more

කුණාටුව කඩා වදිද්දී 100 ක් හිරෙන් පැනලා

අති බිහිසුණු ‘ඉර්මා’ සුළි කුණාටුව බ්‍රිතාන්‍යයට අයත් වර්ජීන් දූපත් හරහා හමා යද්දී, එක් දූපතක පිහිටුවා ඇති බන්ධනාගාරයක රැඳෙවියන් 100 දෙනකු පලා ගොස් ඇති බවත්, ඔවුන් සෙවීමට මෙහෙයුම් ආරම්

Read more