ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටේ

උතුරු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි්‍රයා නුවරට නුදුරින්, දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 120 ඉක්මවයි. එක් දුම්රියක් කයිරෝ අගනුවර සිට සෙයිඞ

Read more

සූකර උණ - ඩෙංගු වසංගතයක්

කේරළ ප්‍රාන්තයේ එච්1එන්1 හෙවත් සූකර උණ සහ ඩෙංගු උණ වසංගත තත්ත්වයක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. ජනවාරියේ සිට මේ දක්වා සූකර සහ ඩෙංගු උණ වැළැදීමෙන් 420 දෙනකු ජීවිතක්ෂයට පත් ව

Read more

චීන භූමි කම්පාවෙන් 100 ක් මරුට

නිරිතදිග චීනයේ හටගත් ප්‍රබල භූමිකම්පාවකින් 100 දෙනකු මියගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. භූමි කම්පාවේ ප්‍

Read more

ලාහෝර් නුවර බෝම්බයක් පිපිරේ

පාකිස්තානයේ ලාහෝර් නුවර සිදුවුණු බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 34 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. බෝම්බය පළතුරු ට්‍රක්

Read more

උතුරු-දකුණු කොරියා විදෙස් ඇමැති හමුවක්

අග්නිදිග ආසියානු රටවල විදේශ ඇමැතිවරුන් සහභාගී වන ‘ආසියාන්’ සමුළුව පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වුණු අතර, සමුළුවට සමගාමීව ඊට සහභාගී වූ උතුරු කොරියානු විදේශ ඇමැති සහ දකුණු කොරියානු වි

Read more

ඇමෙරිකන් තානාපති නිලධාරීන් නෙරපයි

ඇමෙරිකාවේ නව සම්බාධකවලට විරෝධය දක්වමින්, රුසියාවේ සිටින ඇමෙරිකන් තානාපති නිලධාරීන් 755 දෙනකු වහා රුසියාවෙන් නෙරපා දැමීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇත. මීට පෙර ද ඇමෙරික

Read more

පාකිස්තාන අගමැති ඉල්ලා අස්වෙයි

දූෂණ චෝදනාවලට වරදකරු වීමෙන් පසු, අගමැති ධුරයට නුසුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මීට සුළු මොහොතකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්විය. නවාස් ෂරී

Read more

පාකිස්තාන අගමැති ධුරයට සුදුසු නෑ

දූෂණ චෝදනාවලට වරදකරු වීමත් සමඟ, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අගමැති ධුරයට නුදුසුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අගමැති නවාස් ෂරීෆ් ඇතුළු පවුලේ සාමාජිකයන් වත්කම් සඟවමින්, විදේ

Read more

ඉරාන රොකට්ටුව උඩ යයි

චන්ද්‍රිකා පෘථිවි කක්ෂයට රැගෙන යා හැකි රොකට්ටුවක් සාර්ථකව උඩු ගුවනට යැවීමට ඉරාන විද්‍යාඥයෝ සමත් වූහ. ඉරානය මෙසේ රොකට් අත්හදා බැලීමක් කළේ, ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එ

Read more

ලාහෝරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

පකිස්ථානයේ නැගෙනහිර ලාහෝර්යේ පිහිටා ඇති තාක්ෂණික උද්‍යාන ප්‍රදේශයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 54 දෙනෙකු තුවාල ලබා ඇති බව ව

Read more

ඇෆ්ගන් රෝහලකට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ ගෝර් පළාතේ රෝහලකට අද (24) දහවල් තලේබාන් ත්‍රස්තවාදීහු කඩා වැදි කළ පහර දීමකින් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඇෆ්ගන් ආරක්ෂක අංශ පැවැසුවේ සන්නද්ධ ත්‍රස්තයෝ කණ්ඩායම් කිහිපයක් ලෙ

Read more

කාබුල් බෝම්බයට 24 ක් බිලි

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද උදෑසන කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 24 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 42 කි. බෝම්බය පුපුරා ගියේ උදෑසන 7.15 ට පමණ යැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ කියයි. බෝම්බය පු

Read more

සෞදි තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක්

යේමනයේ අනසරුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් සෞදි තෙල් පිරිපහදුවකට බැලැස්ටික මිසයිලයකින් පහර දී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම තෙල් පිරි පහදුව පිහිටා ඇත්තේ

Read more

කටාර් එමීර් ජාතිය අමතයි

හටගෙන ඇති අර්බුදයට විසඳුම් සෙවීමට අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ජාතිය අමතමින් කියා සිටියේය. කටාර් අර්බුදය

Read more

සායක් නිසා සෞදියේ ආන්දෝලනයක් !

සෞදි අරාබි තරුණියක් සමාජ ජාල වෙබ් අඩවියකට මුදා හැර ඇති වීඩියෝවක් සම්බන්ධයෙන් එරට බලධාරීන් විමර්ශයක් ආරම්භ කර තිබේ.  ස්නැප්චැට් ඔස්සේ මුදා හැර ඇති මෙම වීඩියෝවේ නිරූපණ ශිල්පිණියක ද වන ක්

Read more

සංචාරක දූපතක් භූමි කම්පාවකින් කැළඹේ

තුර්කිය අසලට පිහිටි ග්‍රීසියට අයත් ‘කොස්’ නමැති කුඩා සංචාරක දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් ලෙසිනි. භූමි කම්ප

Read more

ඉන්දීය නව ජනපති රාම් නාත් කෝවින්ද්

ඉන්දියාවේ නව ජනාධිපති ලෙස පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉදිරිපත් කළ අපේක්ෂක රාම් නාත් කෝවින්ද් ජයග්‍රහණය කළේය. ඉන්දියාවේ ජනපති තෝරා ගැනීම සිදු කරන්

Read more

කේරළයෙත් ඩෙංගු

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඩෙංගු වයිරසය හිස ඔසවා ඇති බවත්, පසුගිය සති තුන ඇතුළත මරණ 21 ක් වාර්තා වී ඇති බවත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු කියති. අද වනවිට 40,000 ක ඩෙංගු රෝගීන් පිරිසක් රෝහල්ගතව ප්‍

Read more

ඉන්දීය ජනාධිපතිවරණය අද

නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම වෙනුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුම අද (17) පැවැත්වෙයි. ජනපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ රාජ්‍ය මන්ත්‍රී මණ්ඩලය (රාජ්සභා) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (ල

Read more

කටාර් අර්බුදයට ප්‍රංශය අතපොවයි

කටාර් අර්බුදයට මැදිහත් වී, ඊට සාධාරණ විසඳුමක් සෙවීමේ අරමුණින්, ප්‍රංශ විදේශ ඇමැතිවරයා දෝහා බලා පැමිණ සිටී. ප්‍රංශය පවසා ඇත්තේ දිනේන දින ඔඩුදුවන කටාර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් මැදහත්

Read more

ත්‍රස්තයින්ට සෞදි බුද්ධි අංශ සහය

මොසූල් නුවර අත්පත් කර ගෙන සිටි අයි.එස්. හෙවත් තක්ෆීරි දයේෂ් ත්‍රස්තවාදීන්ට සෞදි අරාබි බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය හිමිවී ඇතැයි ඉරාක රජයේ වාර්තා උපුටා දක්වමින් ලෙබනන් පුවත් සේවා වාර්තා ක

Read more

ඕමානයට වතුර නෑ

ඕමානයේ ඉබ්රි සහ යන්කුල් යන නගර දෙකටඉදිරි පැය 48ක කාලයක් සඳහා ජල සැපයීම අත්හිටුවීමට ඕමාන් විදුලි බල හා ජල සම්පාදන අධිකාරිය තිරණය කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේය. වාඩි අල්-අ

Read more

ඇමෙරිකන් යානයක් කඩා වැටී 16 ක් මරුට

ඇමෙරිකන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි 16 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ. කඩා වැටුණේ ඇමෙරිකන් මෙරීන් හමුදා සොල්දාදුවන්ට අයත් කේ.සී. 130 වර්ගයේ හමුදා යානයකි. යානය කඩා වැ

Read more

මොසූල් මුදා ගැනෙයි

මාස අටක දරුණු අවි ගැටුම්වලින් පසු, අයි.එස්. හෙවත් තක්ෆීරි  දයේෂ් ත්‍රස්තවාදීන් පරාජය කර, මොසූල් නුවර මුලුමනින්ම තම ග්‍රහණයට නතු කර ගත්තේ යැයි ඉරාක අගමැති හයිදර් අල් අබාදි විශේෂ නිවේදනයක

Read more