කළු ජාතිකයකුගේ හුස්ම හිර කරලා
ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර සුදු ජාතික පොලිස් නිලධාරියකුගේ අඩන්තේට්ටම්වලට ලක් වුණු කළු ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් විය. මියගොස් ඇත්තේ ජෝජ් ෆොයිඩ් නමැති 40 හැවිරිදි කළු ජාති
Read moreඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර සුදු ජාතික පොලිස් නිලධාරියකුගේ අඩන්තේට්ටම්වලට ලක් වුණු කළු ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් විය. මියගොස් ඇත්තේ ජෝජ් ෆොයිඩ් නමැති 40 හැවිරිදි කළු ජාති
Read more'කොවිඩ් 19' වයිරසය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ පැනැවූ තහංචි හේතුවෙන් මරණාසන්නව සිටි තම මව බැලීමට හෝ ඇගේ අවමංගල්‍යයට හෝ සහභාගී වීමට නොහැකි වුණු බව නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට් කියයි. 'මට
Read more'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය තවත් පාලනය කර ගැනීමේ අරමුණින්, නවසීලන්තයේ වැඩ කරන දින ගණන 4 කට සීමා කිරීමට අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් සැරැසෙයි. අගමැතිනිය සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන්
Read more'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ජපානයේ පැනැවූ හදිසි තත්ත්වය මේ වනවිට ඉවත් කර ඇත. 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කරන බැවින් මෙම තීරණය ගත් බව ජපන් අග්‍රාමාත්‍ය ෂෙන්ස
Read more'කොවිඩ් 19' මර්දනය කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කරන 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' මැලේරියා නාශක ඔසුව, 'කොවිඩ් 19' වයිරසය මර්දන ඔසුවක් ලෙස භාවිතයට ගැනීම
Read more'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින්, රාත්‍රියේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක, වියානා අගනුවර අවන්හලකට ගිය ඔස්ට්‍රියා ජනාධිපති ඇලැක්සැන්ඩර් වොන් දර් බෙල
Read moreරුසියාවේ මැතිවරණ නීති වෙනස් කරමින් නව විද්‍යුත් ක්‍රමයක් හදුන්වා දීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. මැතිවරණ නීති මෙසේ වෙනස් කිරීමට කටයුතු යෙදී ඇත්තේ 'කොවිඩ් 19' වය
Read moreරාමදාන් වෙනුවෙන් තෙදින සටන් විරාමයකට තමන් කැමැති බව ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇෆ්ගන් රජයට දන්වා ඇත. ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ගේ රාමදාන් උත්ස
Read moreදින 14 ක්, අග්‍රාමාත්‍ය නිල නිවසේ නිරෝධායනයට ලක් වෙන්නැයි මැලේසියා අග්‍රාමාත්‍ය මුහදීන් යසීන් ට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇතැයි වාර්තා වේ. මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මෙසේ දින 14 ක නිරෝධාය
Read moreකරච්චි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණු පාකිස්තාන ගුවන් යානයේ පියසැරි දත්ත සටහන් ඇතුළත් කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිවී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඒ අනුව යානය කඩා වැටීමට හේතුව
Read moreබටහිර අප්‍රිකානු රටක් වන සෙනගාලයේ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය තේමා කොට ගනිමින් රූපවාහිනී ටෙලි කතා මාලාවක් නිර්මාණය වී ඇත. ‘වොලොෆ්’ නමැති ස්වදේශීය බසින් නිර්මාණය වූ මෙම ටෙලි
Read moreඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 40,000 ක් හමුවී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දියාවේ වෙළඳ අගනුවර වන මුම්බායි ඇත්තේ ද මහාරාෂ්ට්&zw
Read moreමගීන් 99 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 8 දෙනකු රැගත් පාකිස්තාන ජාතික වන් සේවයට අයත් මගී ගුවන් යානයක් කරච්චි නුවර නගරයේ ජනාකීර්ණ ස්ථානයකට කඩා වැටී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ජරමර මැද හොංකොං සඳහා නව ආරක්ෂක නීති පද්ධතියක් හඳුන්වා දීමට චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රමුඛ රජය සූදානම් වන අතර මෙය හොංකොං වැසියන්ගේ දැඩි විරෝධයට හේතුව
Read moreමුහුණු ආවරණ නොපලඳිනවා පුරසාරම් දොඩන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට නොපෙනෙන අයුරින් මුහුණු ආවරණ පලඳින බව අනාවරණය වී තිබේ. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මිචිගන් ප්‍රා
Read moreනිවසින් බැහැරව යෑමේදී පමණක් නොව, සමාජ දුරස්ථභාවය රැක ගැනීමට නොහැකි නම්, නිවස තුළදී පවා අවුරුදු 5 ට වැඩි සියලුම දෙනා මුහුණු ආවරණ (මාස්ක්) පැලැඳිය යුතු යැයි ස්පාඤ්ඤ රජය පැවැසීය. අවුරුදු 5 ට අඩු
Read moreමෑත කාලයේ බෙංගාල බොක්කේ හටගත් දරුණුතම සුළි කුණාටුව යැයි කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ අම්පන් හේතුවන් 20 දෙනකු මියගොස් ඇති බවත්, ලක්ෂ ගණනකට විදුලිය අහිමි වී ඇති බවත් වාර්තා වේ. සු
Read moreලෝකයේ වැඩියෙන්ම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීම, ඇමෙරිකාවට එක්තරා ආකාරයක ගෞරවයක් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. ජනපති ට්‍රම්ප් මෙසේ කීවේ, අන් කවර ර
Read moreදෙවැනි වරට ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වන පුද්ගලයන්ගෙන් වයිරස ව්‍යාප්තියක් සිදු නොවන බව දකුණු කොරියානු වසංගත රෝග නිවාරණය සහ පිටුදැකීම පිළිබඳ විද්‍යා ආයතනයේ වෛද්‍ය පර්යේෂ
Read moreබෙංගාල බොක්කේ වර්ධනය වුණු ‘අම්පන්’ ප්‍රචණ්ඩ සුළි කුණාටුවේ බලපෑම බංග්ලාදේශයට පමණක් නොව ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තවලට ද එල්ල වී ඇත. මෙය මෑත කාලයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වූ
Read moreඅසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත. එරට දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව 100,000ක් බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන තර්ජන අවසන් වූ පසු වයිරසයේ ආරම්භය සහ එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවත්වන ඕනෑම ආකාරයේ විමර්ශනයක් සඳහා අවසර දෙන බව චීන ජන
Read moreලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් හෝ ඔසුවක් හෝ නිපදවා නැත. වයිරසයෙන් දරුණු ලෙස බැටකන්නේ ඇමෙරිකාවය. ‘කොවිඞ් 19’ හේතුවෙන් ජනපති ට්‍රම්ප් දිනපතා පුවත් මවන්නකු වී ඇත. ජනප
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගැන කිසිදු තැකීමක් නොකරන බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ කැස්සක් ඇති බවත්, ඔහුට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇතිදැයි සැකයක් පවතින බවත් බ්‍රසීල පුවත් සේවා
Read more