විදේශිකයින්ගේ වීසා බලපත් දීර්ඝ කරයි



මෙරට රැදී සිටින සියලුම විදේශිකයින් ගේ වීසා බලපත් වල වලංගු කාලය ලබන ජූලි9 වැනිදා තෙක් දීර්ඝ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ මෙලෙස විදේශිකයින් ගේ වීසා බලපත් වල වලංගු කාලය දීර්ඝ කර ඇත.

ඉකුත් 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉකුත් ජනවාරි 21 වැනිදා මෙරට ගුවන්ටතාටුපළ වල් සංචාරකයින් විවෘත කිරීමත් සමග විදෙස් සංචාරකයින් සැලකිය යුතු පිරිසක් ඉකුත් මාස තුනේදී සංචාරය සදහා මෙරටට පැමිණියහ.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS