කුවේටයේ සිට ආ 72 හැවිරිදි කතට පිහිට වෙයි
කුවේටයේ 38 වසරක් ගත කළත් ඉතිරි කළ සතයක් හෝ නැතිව අංශ භංග රෝගියකු ලෙස මෙරටට පැමිණී හැත්තෑ දෙහැවිරිදි කාන්තාවක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාාර්යංශය මගින් වැඩිහිටි නිවාස ගත කරන්නට සුදාන
Read moreකුවේටයේ 38 වසරක් ගත කළත් ඉතිරි කළ සතයක් හෝ නැතිව අංශ භංග රෝගියකු ලෙස මෙරටට පැමිණී හැත්තෑ දෙහැවිරිදි කාන්තාවක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාාර්යංශය මගින් වැඩිහිටි නිවාස ගත කරන්නට සුදාන
Read moreශ්රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ඉරාන මෙහෙර් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය. ඉරාන කථානායකවරයා සමඟ එරට පාර
Read moreසයිප්‍රස් රාජ්‍යයෙහි රියදුරු රැකියාවක් දෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙ වංචාව ජාවාරමක් බව
Read moreකුවේට්හි අනවසරෙයෙන් රැදී සිටින විදේශ ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේටය විසින් ප්‍රකාශයට පත් කළ පොදු සමා කාලය ලබන 20 වැනිදායින් අවසන් වන බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසය
Read moreඉකුත් මාර්තු මාසෙය්දී මැද පෙරදිගින් ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 26.6 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර
Read moreහුදකලා නොවී ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීම මඟින් ජාත්‍යන්තරයට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
Read moreශ්රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි සහ උතුරු එමිරේටය සඳහා වන ශ්‍ර
Read moreධාවනය වෙමින් තිබූ මෝටර් රථයකින් පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ දැරූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සාජා පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන අැතැයි තානාපති අාරංචි මාර්ග සදහන් කරයි අත්අ
Read moreයුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ (04) දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලය පවසයි. ජි.එස්.පි.ප්ලස් සහනය තුළින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් පවති
Read moreසිරියාවට සාමය උදා කිරීම වෙනුවෙන් තමන් කැපවී කටයුතු කරනවා යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානි, තුර්කිය රිජෙප් තායිප් එර්ඩෙගොන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිඥා දුන් බව ඉර
Read moreමැදපෙරදිග බැල මෙහෙ කරල මුදල් එවන අය ගේ මුදල්වලිනුත් මේ ආණ්ඩුව බදු අයකිරීම කොයිතරම් සාධාරණ ද කියා සිතිය යුතුයැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ
Read moreඩුබායි හි ගෘහාසේවයට ගොස් සිටියදී හාම්පුතුන්ගේ විවිධ තාඩන පීඩනවලට ලක්ව සේවා ස්ථානයෙන් පැන ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍ර
Read moreමංගල සමරවීර අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිතවරයාගේ අනුදැනුමකින් තොරව බැවින් එය නීත්‍යානුකූළ නොවන බව පෙන්වා දෙ
Read moreශ්රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත
Read moreවිදේශ රටවලදී මියගිය ශ‍්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදුකිරීමේදී, එම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පහසු කිර
Read moreශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට ඉන්දියාවට හෝ විදේශ රටකට හැකියාවක් නොමැති බව ඉන්දී මධ්‍යම රජය එරට මදුරාසි මහාධිකරණයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ඉන්දි
Read moreරුසියාවේ සංචාරයකින් පසු ඇමෙරිකාව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ, තමන්ට ඇමෙරිකාවට යෑමට ඇමෙරිකන් බලධාරීන් අවසර නොදුන් බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත
Read moreසියලු පුරවැසියන් සඳහා සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සහ සෞභාග්‍යයෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ස්විට්සර්ලන්තයේ ජීනිවා නු
Read moreස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ අර්බුදවලට බාහිර විසඳුම් ලබාදීමට බල කෙරෙන හානිකර ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජීන
Read moreරුසියානු ජනාධිපතිවරණයෙන් එරට හිටපු ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා යලිත් වරක් ජයග්‍රහණය කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ සුභ පැතුම් හා ගෞරවය පුද කරන බව එකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස්
Read moreශ්රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා ඉදිරිපත් වූ 30/1 යෝජනාව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ගතවන කාලසීමාව ප්‍රකාශයට පත් කරන්න
Read moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ පිළිගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය තමන් පිළිගන්නා බව ඇමෙරිකා එ
Read moreවිදේශ රැකියා කර අවසන් වී මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු වන ශ්‍රමිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කයන්හිදී ප
Read moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක‍්‍රය සම්මත කරගෙන තිබෙන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්ය
Read more