රැකියා වැඩියෙන් ඕනෑ
ජෝර්දානයේ සේවය කිරීම සඤහා ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එරට බලධාරීන් ගෙන් ඉල
Read moreජෝර්දානයේ සේවය කිරීම සඤහා ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එරට බලධාරීන් ගෙන් ඉල
Read moreගුවන් ගමන් බලපත්‍ර ගැටළුව ලබන සතිය වන විට යථා තත්වයට පත් වනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ගුවන් ගමන් බලපත්‍ර අංශයේ ජජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ
Read moreලෙබනනයේ හා ජෝර්දානයේ රැකියා සදහා පිටත්ව ගොස් සිටියදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවන් දෙදෙනෙකු පිළිබද තොරතුරක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි
Read moreසෞදි අරාබියේ සේවය කළ කාන්තාවක, මියගිය තම සැමියාගේ අවමඟුලට සහභාගි විම සඳහා දෙදිනක් ඇතුළත දී ලංකාවට ගෙන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකියාව ලැබී තිබේ. අම්පාර, මහඔය, දඹ
Read moreශ්රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින් විශාල උනන්දුවක් දක්වන බව ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි. ඒ සඳහා ඔවුන්ගෙන් මසකට අයදුම්පත් 1000
Read moreශ්රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අප සැමටම ආදර්ශයක් යැයි ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ලියාම් ෆොක්ස් මහතා පැවැසීය. ශ්‍රී ලංකාවෙන් බිහි ව
Read moreහජ් වන්දනාවේ යන මුස්ලිම් බැතිමතුන් සම්බන්ධ කටයුතු නියාමනය සඳහා හජ් පනතක් සකස් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. හජ් වන්දනාවේ නිරතවීමට වසරකට ඉස්ලාම් බැතිමතුන් 7,000ත් 10,000 ත් අතර පිරිසක්
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) දිනයේ දී ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමරේට්ස් තානාපති අහමඩ් අලි මුඅල්ලා මහතා මුණගැසී සාකච්ඡාවක නිරත විය. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසේ ද
Read moreලෙබනනයේ රැකියාවක් සදහා ගොස් සිටින කාන්තාවක් පිළිබඳව දිගු කාලයක් තිස්සේ තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය පිළිබද තොරතුරක් ලබාගැනීම සදහා මහජන සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නිය
Read moreනැවත දැනුම් දෙන තුරු ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපල් පත් සහ තැපැල් භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිටුවීමට ඕමාන තැපෑල තීරණය කර ඇතැයි එරට පළවන ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් වෙබ් අඩවිය ඊයේ (19) වාර්තා කළේය.
Read moreගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටි කාන්තාවකට ලැබිය යුතුව තිබූ රුපියල් ලක්ෂ විසිහයක හිග වැටුප් ලබාගෙන ඇය අතට පත්කිරීම විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අති
Read moreශ්‍රී ලංකා - කොරියානු ජනරජ ඒකාබද්ධ කොමිසමේ පළමු සැසිවාරය ලබන 28 වැනි දින කොළඹදී පැවැත්වීමට තීරණය වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික
Read moreව්‍යාජ ගුවන් ගමන් බලපත් මඟින් භූතාන කතුන් තිදෙනෙකු නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා ඉරාකයට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතවරයෙකු ඉන්දියාවේ මුම්බායිහිදී එරට ආරක්ෂක අං
Read moreශ්රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් අද (16) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය ඊයේ (15) නිවේදනය කළේය. නව සඳ නිරීක්ෂණය වීමත් සමඟ රාමසාන් මාසයේ උපවාස ශීලය ඊයේ අවසන් වූ බව ද කොළඹ මහ පල්ලිය සඳහන් කළේය.
Read moreමේ වසර අවසන් වනවිට රටේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන නවය ඉක්මවා යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිකුරාදා (1) ප්‍රකාශ කළේය. වස
Read moreමුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පසුගිය දා පැවැත්විණි. මුස
Read moreවිදේශ රැකියාවල නිරතව සිටියදී මිය ගිය පුද්ගලයින් විසි දෙදෙනෙකු වෙනුවෙන් වන්දි ලබාදීම ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරිණි. ස්වභාවික හේතු සහ වෙනත් හේතු නිසා මිය ගිය ප
Read moreරැකියා සදහා ඊශ‍්‍රායලට ගොස් වීසා කාලය අවසන් වී මේ වන විට නීති විරෝධීව එරට රැදී සිටින ශ‍්‍රමිකයින් එකසිය හතර දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුක
Read moreශ්රී ලංකාව සඳහා නව සෞදි ආරාබි තානාපතිවරයෙක් පත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව සෞදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් අබ්දුල්
Read moreකොළඹ, මරදාන පන්සල්වත්ත බෝසත් තරුණ එකමුතුව සංවිධානය කළ බත් දන්සැලක් (29) පස්වරුවේ පැවැත්විණි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් බෝසත් තරුණ එකමුතුව ඉස්ලාම් භක්තිකයන් කිහිප දෙනෙකුට ආර
Read moreවිදේශ ගත ශ්‍රමිකයින් සදහා ලබාදෙන රක්ෂණ වන්දි පහසුකම් යටතේ ඉකුත් මාස හතර තුළදී රුපියල් කෝටි හයක වන්දි මුදල් ප්‍රදානය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව හදිසි අනතුරු සහ
Read moreපලස්තීන භූමි ප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව හා ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරමින් , සියලු පුද්ගලයන්ගේ ගෞරවය උල්ලංඝනය කිරීම නවතමින් ජාත්‍යන්තර නීතියට ගරු කරන්නැයි ශ්‍රී ලං
Read moreපලස්තීන ජනතාව ඛේදවාචකයේ දිනය ලෙසින් හඳුන්වන ‘අල් නක්බා’ දිනයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් පැවැති ත්‍රී රෝද රථ රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් කොළඹ පලස්තීන
Read moreශ්රී ලංකාව සහ සර්බියාව අතර නව ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි රටවල් දෙක අතර කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීමේ විශේෂ අරමුණෙන් යුතුව රජය මෙම ගිවිසු
Read more