සුවදුක් විමසයි
සවුදියේ දී හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළැයි කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ නිවසට විදේශ රැකියා සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්&
Read moreසවුදියේ දී හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළැයි කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ නිවසට විදේශ රැකියා සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්&
Read moreෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය අවහිර කිරීම හේතුවෙන් ලක්ෂ තිහක් පමණ වන විදෙස්ගත ශ්‍රමිකයින් සහ ඔවුන්ගෙන් යැපෙන තවත් ලක්ෂ හැටක පමණ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි විදේශ ගත ශ්‍රී ලාංකිකය
Read moreලංකාවේ මතුව ඇති පාරිසරික ගැටලු සඳහා විකල්ප තාක්ෂණික ක්‍රමවේද සහ යෝජනා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ
Read moreසෞදි අරාබියේ දී හාම්පුතකු විසින් සේවය කළ නිවෙස්දී වෙඩිතබා ඝාතනය කළ බව කියන ගාල්ලේ වඳුරඹ කටඹුරාවේ පදිංචිව සිටි ප්‍රියන්තා ජයසේකර (37) මහත්මිය සවුදි අරාබියට ගිය පසු ඇයට දුරකථන ඇමතුමක් දීමට ප
Read moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මානව හිමිකම් සංවිධානවලට අවස්ථාව හිමිවී තිබේ. ඒ අනුව දෙමළ ඩයස්පෝරාව සහ ගෝලීය ශ්‍රී ලංකා සං
Read moreබ්‍රිතාන්‍ය තරුණියක බියවද්දා සිව්වතාවක් දූෂණය කර ඇයට වද හිංසා සිදුකිරීම චෝදනා යටතේ වරදකරු වූ ලාංකික සිසුවකුට එරෙහිව වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් අධිකරණය
Read moreමහනුවර දිස්ත්‍රක්කය මුල් කරගනිමින් ඇතිවූ ගැටුම් හේතුවෙන් ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි දන්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කර
Read moreශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට ගුවන්තොටුපළේදීම වීසා (ඔන්ලයින් වීසා) නිකුත් කිරීමෙන් පසුගිය වසරේ (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇතැයි එම දෙපාර්තමේන්ත
Read moreමහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇති තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමෙදී දැඩි අවධානයක් යොමු කරන ලෙසට දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්
Read moreශ්රී ලංකාවේ පනවා ඇති හදිසි නීතිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමා ජේ මොහිදීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත
Read moreඑක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මෑන් නිල සංචාරයක් සඳහා හෙට (09) දිවයිනට පැමිනීමට නියමිතය. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන එක්සත් ජාතීන්ගේ මහ
Read moreදැනට ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් තිබෙන වාර්ගික ප්‍රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයක් යොමු කර ඇතිබවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆන් දුජාරික් කියා සිටී.
Read moreපුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ඔටෝවා සම්මුතියට එක්වීමෙන් හා සම්මුතියට අනුව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට කලාපයේ සහ ලෝකයේ අන් රටවලට උත්ප්‍රේරකයක් සහ ආදර්ශයක් වීමට හැකියාව
Read moreවිදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (06) නිල වශයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රාජකාරි ආරම්භ කළේය. එහිද
Read moreලෝක ප්‍රජාවට පොරොන්දු වූ පරිදි ජාත්‍යන්තර විනිසුරුවන් සහභාගි කර ගනිමින් ශ්‍රී ලංකාව තමන්ට එල්ල වන මානව හිමිකම් චෝදනාවන්ට පිළිතුරු සැපයිය යුතු බව කැනඩාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ක
Read moreපුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ ( ඔටාවා සම්මුතිය ) විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල්-හුසේන් කුමරු මෙරට දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (05) දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා රජය
Read moreඊජිප්තුවේ ගෘහසේවයේ නියුතු වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කළ ඇයගේ ඊජිප්තු ජාතික පෙම්වතා රිමාන්ඞ් කිරීමට එරට අධිකරණය නියෝග කර ඇතැයි එරට පළවන “ඉන්ඩිපෙන්ඩන්ට් ” පුවත්පත වාර්තා කර ඇත. ම
Read moreපොදු සමා කාලය තුළ කුවේට් නීතියට අනුව කටයුතු කරන ලෙස කුවේට්හි ශ්‍රී ලංකා තනාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ගෙන් ඉල්ලා සිටී. එසේ නොමැති වුවහොත් පොදු සමාකාලයෙ
Read moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහසභා සැසිවාරය අද (26) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී ආරම්භ කෙරේ. පුරා මාසයක් තිස්සේ පැවැත්වෙන මෙම සැසිවාරයේ ද
Read moreයුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම, මානව හිමිකම් සුරැකීම යනාදි කරුණුවලදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර ඇත. යු
Read moreකොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී පසුගිය 24 සිට මාර්තු 02 වැනිදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ
Read moreසෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දිම සඳහා සොයමින් සිටි ශ්‍රී ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී ලංකා විදේිශ සේවා නියුක්ති කාර්යංශය කියයි. මීට වසර 20 කට පෙර සවුදේයේ
Read moreඑක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ උනා මැකෝලි මහත්මිය පසුගිය 23 දා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. පසුගිය කාලයේදී අසනීප තත්ත්වය නිසා රාජකාරී
Read moreමානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු 21 වනදා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී විශේෂ ප‍්‍රකාශයක්
Read more