ලංකාව සමඟ රුපියල්වලින් ගනුදෙනු කරනවා: ඉරානය
ඇමෙරිකානු සම්බාධන හමුවේ ශ්‍රි ලංකාව සමඟ ගනදෙනු කිරීමේදී රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම් බව දැනුම් දී ඇතැයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණ
Read moreඇමෙරිකානු සම්බාධන හමුවේ ශ්‍රි ලංකාව සමඟ ගනදෙනු කිරීමේදී රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම් බව දැනුම් දී ඇතැයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණ
Read moreහිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ද, මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්වතකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ ශ්&zwj
Read moreඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් අද (13) අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 700 ක ඇමෙරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් සඳහා අරමුදල් සැපයීම පිළිබඳව අවධාන
Read moreනව සඳ දැකීම හේතුවෙන් හජ් උත්සවය මේ මස 22 වැනිදා පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය අද (12) නිවේදනය කළේය. හජ් යනු ඉස්ලාමීය කැලැන්ඩරය අනුව අවසන් මාසය වන අතර එම මස 10 වැනි දින ඉස්ලාම් බැතිමත්හු අවුරුදු
Read moreශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සඳහා මෙරට තේ අපනයන හිලව් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි. ඉරානයේ න්‍යෂ්ටික ව
Read moreඅධික බීමතින් රිය පැදවූ ශ්‍රී ලාංකිකයෙකු කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන අල් රායි පුවත්පත් අද (10) වාර්තා කළේය. එරට කින්ග් ෆාද් බින් අබ්දුල් අසීස් මාර්ගයේ මෙලෙස රිය පදවම
Read moreශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර නොමැති බවත , එරටින් ශ්‍රී ලංකාව රෙදි පිලි ආනයනය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 2017 ඔක්තෝබර් මාසයේ සිට මේ ව
Read moreඑල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මියගිය ද ඔහුගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මැලේයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් ප්‍රකාශකර ඇතැයි එරට
Read moreඋසස් අධ්‍යාපනය සඳහා තම රටට පැමිණිමට ශ්‍රී ලංකාවේ සිසුන් ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලුම්පත් භාර දි ඇති බව නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලය සඳහන් කර ඇතැයි රේඩියෝ නිව්සීලන්ඞ් වාර්තා කළේය. 2
Read moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී අතුරුදන් වූ කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. මෙසේ තොරතු
Read moreවිදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී මරණයට පත්වූ හා විවිධ හේතුමත රෝගී වූ ශ්‍රමිකයින් සඳහා රුපියල් ලක්ෂ 80ක වන්දි මුදලක් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත
Read moreස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති මුනිර් ගෝෂී මහතා, අධිකරණ හා බන්ධනාග
Read moreව්‍යාජ වීසා බලපත්‍ර ලඟ තබාගෙන සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට එරට අධිකරණය මඟින් මාස අටක සිර දඬුවමක් පනවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. සිංප්පූරුවේ චැංගී ගුවන් තොටුපල
Read moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන මස පළමුවැනිදා සිට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කොට ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. පොදු සමා කාලය ඔක්තෝබර් පළමුවැනිදායින් අ
Read moreශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අනාගත සහයෝගීතාව පිළිබඳව නිල වශයෙන් සාකච්ඡා කල බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි. කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සහායක අලි සුලෙයිමාන් අල්-සයී
Read moreගෘහ සේවිකාවන් ලෙස පිටත්ව ශ්‍රී ලාංකික කාන්තාවන් සදහා නිල ඇඳුමක් හදුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බඳවාගැනීම් කර
Read moreනීති විරෝධී ලෙස දැනට ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණීම සදහා සැප්තැම්බර් පළමුවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා
Read moreදැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත වියදම ඇතුලු විවිධ හේතූන් මත ඉහළ ගොස් ඇති බැවින් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් එහි හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞ
Read moreතමිල්නාඩුවේ සිට ශ්‍රී ලාංකිකයින් සදහා ව්‍යාජ ගුවන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ද
Read moreකටාර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගොස් සිටියදී අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාවක පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජන සහාය පතයි. මෙසේ තොරතුරු අවශ්‍ය
Read moreමුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙකු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් ක
Read moreතුර්කි රජය 2016 වසරේ ජූලි 15 වැනිදා සිදු වූ හමුදා කුමන්ත්‍රණය පරාජය කර වසර දෙකක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය සිකුරාදා (13) විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි. තුර්කි&nb
Read moreශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු කිසිවක් අය නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත. ජාතික ආර්ථීක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහ
Read moreමේ වසරේ සිට ජුනි දක්වා පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් පැමිණ අතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. එම අධිකාරියේ නවතම සංඛ්
Read more