තුවාල ලැබූ රියැදුරාට කෘත්‍රිම පාදයක්
සෞදි අරාබි රාජ්‍යයේ බරවාහන රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලබා දිවයිනට පැමිණි අංක 142, කරුවලගහවත්ත පාර, කිරිමැටියාව, මහව ලිපිනයේ පදිංචි ඩබ්.එම්.සමන්ත
Read moreසෞදි අරාබි රාජ්‍යයේ බරවාහන රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලබා දිවයිනට පැමිණි අංක 142, කරුවලගහවත්ත පාර, කිරිමැටියාව, මහව ලිපිනයේ පදිංචි ඩබ්.එම්.සමන්ත
Read moreයුද ගැටුම් පැවති කාලයේ සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය පවුල් 23ක, සාමාජිකයින් 58 දෙනකු අද (9) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්
Read moreදැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා හදිසියේම එක්සත් අරාබි
Read moreවදහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අප්‍රේල් මුල් සතියේදී මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඔවුන් අප්‍රේල් මස 02 වනදා සිට 12 වනදා දක්වා ඔවුන් මෙරට සංචාරය කිරීමට නියමිතය.
Read moreවිදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 915 දෙනෙකු සදහා ද්විත්ව පුරවැසි සහතික පත් ලබාදුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි . විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහ
Read moreසංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ දේශීය නෛතික රාමුවට අනුව කටයුතු කරන ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අවධාරණය කිරීමට හැ
Read moreශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සහ ශ්&
Read more‘මිත්‍රශක්ති’ ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය අද (26) සිට ලබන අප්‍රේල් 8 වැනිදා තෙක් දියතලාවේ පැවැත්වෙයි. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තර කර ගනිමින්, ශ්‍රී ලංකා හමුදාවත් ඉන්දීය හමුදා
Read moreසවුදි අරාබියේ දී යම් ලේඛනයකට අත්සන් කිරීමට සිදුවුවහොත් එහි සඳහන්ව ඇත්තේ මොනවා දැයි විමසා බලා තහවුරු කර ගත හැකි නම් පමණක් අත්සන් කරන්නැයි විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ට
Read moreපාකිස්තානයේ 79 වැනි ජාතික දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී සෙනසුරාදා (23) පැවැත්විණි. මෙහිදි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල්, ආචාර
Read moreසෞදි අරාබියේ දී මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කළේය. අදා
Read moreඉතාලියේ තොස්කානා ප්‍රාන්තයේ ශ්‍රි ලාංකිකයින් පිරිසකගේ සමන්විත ශ්‍ර ලංකා අසරණ සරණ සමිතිය මගින් වාර්ෂිකව සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක්
Read moreශ්‍රී ලංකා රජයට එරෙහිව චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත. තමිල්නාඩු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර
Read moreරත්රන් ජාවාරමක නිරත වු ශ්‍රි ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. සිංගප්පූරුවේ සිට නීති විරෝධිව රත්රන් තොගයක් රැගෙන ආ අදාළ කාන්තාවන් දෙදෙනා පූනේ ගුවන් තොටුපළේදි
Read moreකෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික සංවර්ධන,පශු සම්පත්,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ්‍ය මඟින් දේශීය දියරකිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, ප්‍රංශ ජනරජයේ ණය ආධාර ම
Read moreශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමෙරිකාවේ හෙද සේවය සඳහා අවස්ව ලබා දීමට ඇමරිකාවේ කර්මා සමාගම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අස්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද සේවය සඳහා ගිය
Read moreමැදපෙරදිග රටවල් ද ඇතුළු රටවල් 10 ක් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුවන් දස දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත. මෙලෙස නව ශ්‍රී ලංකා තානාපතිවරුන් නම් කරනු ලැබ ඇත්තේ තුර්කිය , ඕමානය, බහරේනය, එක්සත්
Read moreශ්‍රී ලංකාවේ ධීවර වරාය පුනරුත්තාපනය කරමින්, ජලජ සම්පත් ඉහළ නංවීමේ මූල්‍යමය වැඩසටහනක් සකස් කිරීමට ප්‍රංශ රජයේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලාවෑර්ත්‍ය මහතා පස
Read moreශ්‍රී ලංකාවේ දෙදින නිළ සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය ඊයේ (5) දිවයිනට පැමිණියාය. මෙම නිල සංචාරයේදී නෝර්වේජියානු රාජ්
Read moreබ්‍රිතාන්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නව යෝජනාවේ කෙටුම්පතක් පසුගිය 5 වැනිදා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැ
Read moreඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ ද සම අනුග්‍රහය ඇතිව 2015 වසරේදී එම කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ අරමුණු හා ඉලක්ක ස
Read moreකුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 දෙදෙනකු අද (28) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. මෙම පිරිස අද (28) උදෑසන 6.35 ට කුවේට් සිට පැම
Read moreවීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කර ගැනීමට රජය තීරණය කර ඇත. සමගාමීව සංචාරක වීසා කාලසීමා දිර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත්
Read moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහ සභා සැසිවාරය මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැ
Read more