හමුදා ක්‍රීඩා කෞතුකාගාරය විවෘත කරයි
අබුඩාබි හි හමුදා ක්‍රීඩා අධ්‍යාපන මධ්‍යස්ථානය තුළ හමුදා ක්‍රීඩා කෞතුකාගාරයක් විවෘත කර ඇති බව වාර්තා වේ.
මෙම කෞතුකාගාරය සන්නද්ධ හමුදාවන් තුළ ක්‍රීඩා ඉතිහාසය සිහිපත් කරන අතර, ශාරීරික සූදානම සහ සටන් ක්‍රම වැඩි දියුණු කිරීමේදී එහි කාර්යභාරය ඉස්මතු කිරීම මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණයි.
සන්නද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මාණ්ඩලික නියමු ෂෙයික් අහමඩ් බින් ටහ්නූන් අල් නහියන්ගේ අනුග්‍රහය යටතේ මෙම හමුදා ක්‍රීඩා කෞතුකාගාරයක් විවෘත කිරීමට කටයුතු කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)