ඕස්ටේ‍්‍රලියා ගිය කැනඩා ගුවන් යානයකට අකරතැබ්බක්

ඕස්ටේ‍්‍රලියාව බලා පියාසර කරන්න වූ කැනඩා මගී ගුවන් යානයක් උඩු ගුවනේදී වායු කැලඹීමකට මැදි වුණු බවත්, යානය ගැස්සී පැද්දී දෙදරා යෑමෙන් එහි සිටි 35 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් පුවත් සේවා වාර

Read more

ට්‍රම්ප්ගේ යෝජනාවට විරෝධයක්

ඇමෙරිකාවේ ජන සංගණනයක් ලබන 2020 වසරේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වී ඇත. ජනපති ට්‍රම්ප් යෝජනා කළේ ජන සංගනනය සඳහා

Read more

ශ්‍රී ලංකා තානාපති අක්ත පත්‍ර ප්‍රදානය කරයි

  ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති රොඩ්නි එම්. පෙරේරා  මහතා ඉකුත් 08 වැනිදා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී සිය අක්ත පත්‍ර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප

Read more

දුම්රිය දෙකක් ගැටී 15 ක් මරුට

පාකිස්තානයේ රහීම් අල් ඛාන් නුවර මගී දුම්රියක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දුම

Read more

තායිවාන ජනපතිනිය ඇමෙරිකා යයි

තායිවාන ජනාධිපතිනී තායි ඉංග් වෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර බලා පිටත්ව ගියාය. තායිවාන ජනපතිනිය ඇමෙරිකා බලා යන්නේ ඇමෙරිකා රජය සහ තායිවානය අතර ඇමෙරිකන් ඩොලර් බිලියන 2.2 ක් වටිනා ආයුධ සහ යු

Read more

ග්‍රීසියට කඩා වැදුණු සුළි සුළඟට 6 ක් බිලි

උතුරුදිග ග්‍රීසිය හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටු හේතුවෙන් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම සය දෙනාගෙන් සිවු දෙනකු කුඩා දරුවන් යැයි පැවැසෙයි. සුළි කුණාටු පමණක් නොව හිම කැට වර්ෂාවක් ද උ

Read more

තායිවානය සමඟ ආයුධ ගනුදෙනු එපා

තායිවානය සමඟ ඇතිකරගත් ඇමෙරිකන් ඩොලර් බිලියන 2.2 ක් වටිනා ආයුධ සහ යුදෝපාකරණ ගනුදෙනුව වහා අවලංගු කරන්නැයි චීනය ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු අඟවා ඇත. චීනය ඇමෙරිකාවට මෙසේ අනතුරු අඟවමින් විරෝධ

Read more

ධවල මන්දිරය ජලයෙන් යටවෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට හිටිහැටියේ මහ වැසි ඇද හැලුණු අතර, ජනාධිපති මන්දිරය හෙවත් ‘ධවල මන්දිරය’ පවා ජලයෙන් යටවිය. ධවල මන්දිරයේ බිම් මහල ජලයෙන් යටවෙද්දී, ධවල මන්දිරයේ කාර්ය මණ්ලය සා

Read more

උදර්පණ පනත් කෙටුම්පත හකුලා ගන්නවා

හඳුන්වාදීමට උත්සාහ ගත් නව උදර්පණ පනත අසාර්ථක බවත් එය හකුලා ගැනීමට සිදුවුණු බවත් හොංකොං පාලිකා කෙරී ලෑම් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියාය. එම නව උදර්පණ (පිටුවහල් කිරීමේ) පනත් කෙ

Read more

ඉන්දියාවේ බස් රථ අනතුරින් 29 ක් මරුට

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රන්තයේ අග්‍රා නුවරට නුදුරින් සිදුවුණු බස් රථ අනතුරකින් 29 ක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 15 දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබූහ. බස් රිය අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබ

Read more

ධවල මන්දිරයට ඇරැයුම්

ධවල මන්දිරයට පැමිණෙන්නැයි ඇමෙරිකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇරැයුම් කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ධවල මන්දිරයට පැමිණෙන්නැයි ජනපති ට්‍රම්

Read more

ග්‍රීක මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය

ග්‍රීක මහ මැතිවරණයෙන්, අගමැති ඇලෙක්සි සිප්‍රාස් ප්‍රමුඛ ඔහුගේ පාලක වාමාංශික ‘සිරිසා’ පක්ෂය පරාජයට පත් කිරීමට, විපක්ෂ නායක කිරියාකෝස් මිට්සෝකාකිස් ප්‍රමුඛ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශි

Read more

දලයි ලාමාට සුබ උපන් දිනයක්

ටිබෙටයෙන් පිටවී, ඉන්දියාවේ ධර්මශාලා නුවර වෙසෙන ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා ඊයේ (6) සිය 84 වැනි ජන්ම දිනය සැමරුවේය. ලොව පුරා වෙසෙන ටිබෙට් වැසියන්ගෙන් පමණක් නොව, බෞද්ධයන්ගෙන් දලයි ලාමා

Read more

කැලිෆෝනියාවට තවත් භූමි කම්පාවක්

පසුගිය 4 වැනිදා හටගත් භූමි කම්පාවෙන් පසු, තවත් අතුරු භූ කම්පන 100 කින් පමණක් නොව, යළිත් වරක් නව ප්‍රබල භූමි කම්පාවකින් ද කැලිෆෝනියා ජනපදය කැලැඹුණු බව වාර්තා වේ. මෙම නව භූමි කම්පාව රික්ටර් පරි

Read more

කොංග්‍රස් පක්ෂ නව නායකයා මෝතිලාල් වෝරා

රාහුල් ගාන්ධිගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වුණු ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන මෝතිලාල් වෝරා පත් කර ඇත. මෝතිලාල් වෝරා කොංග්‍රස් පක්ෂයේ අන්තර්වාර නා

Read more

මෝදිගේ නව රජයේ පළමු අයවැය පාර්ලිමේන්තුවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ පළමු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ නව රජයේ මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් විසිනි. ආර්ථික උපද

Read more

ප්‍රබල භූමි කම්පාවකින් කැලිෆෝනියාව කැලඹෙයි

ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය දකුණු දිග පළාත් සහ නගර කැලැඹිණි. භූ විද්‍යාඥයන් පැවැසුවේ වසර 20 කට පසු දකුණුදිග කැලිෆෝනියාවට බලපෑ ප්‍රබලතම භූමි කම්පාව මෙය බවය. භූමි ක

Read more

ඉතාලි දූපතක ගිනි කන්දක් පිපිරේ

ඉතාලියට අයත් ස්ට්‍රොම්බෝලී නමැති කුඩා දූපතේප පිහිටි යමහලක් සක්‍රීය වී පුපුරා යෑමට පටන් නෙ ඇත. යමහලෙන් විසිවී ආ ලාවා ගුලියක් වැදීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ. ස්ට්‍ර

Read more

ඇමෙරිකාව අද නිදහස සමරයි

ඇමෙරිකාව නිදහස් දිනය අද (ජූලි 4) ට යෙදී ඇති අතර, නිදහස් දිනය වෙනුවෙන් හමුදා පෙළපාළි ද ඇතුළත් යුද සැමරුමක් වොෂින්ටන් අගනුවර පැවැත්වීමට ට්‍රම්ප් සූදානමින් සිටින බව වාර්තා වේ. සාමාන්‍යයෙන් ස

Read more

වේල්ලක් කැඩී 6 ක් මරුට: 18 ක් අතුරුදන්

නෙකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වේල්ලක් පුපුරා යෑමෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, ප්‍රචණ්ඩ ජල පහරට හසුවුණු 18 ක් අතුරුදන් වූහ. ඉරිතලා පුපුරා ගියේ ම

Read more

බංග්ලාදේශ ගංගාවලට නෛතික වටිනාකමක්

බංග්ලාදේශ ගංගා සියල්ල ජීවමාන පුද්ගලයන් සේ සලකා එම ගංගා සුරැකීමට පියවර ගන්නැයි බංග්ලාදේශ මහාධිකරණය තීන්දුවක් දුන්නේය. මහාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ 2016 දී ඩකා අගනුවර කේන්ද්‍රකොට ගත් ප

Read more

දලයි ලාමා සමාව ඉල්ලයි

සුන්දර පෙනුමැති කාන්තාවක් නම්, ඇයට මීළඟ ලාමාවරයා වීමට අවස්ථාවක් ඇතැයි කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ටිබෙට් ආධ්‍යාන්තිමක නායක දලයි ලාමා තුමන්ට සමාව ඉල්ලීමට සිදුවී ඇතැයි වාර්තා වේ. ටිබෙට

Read more

මුම්බායි නුවරට මහ වැසි

ඉන්දියාවේ මුම්බායි නුවරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත් දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය. මුම්බායි ඉන්දියාවේ මහාරාෂ්

Read more

ලතින් ඇ​මෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක්

දකුණු ඇමෙරිකාවට එසේත් නැතිනම් ලතින් ඇමෙරිකාවට අයත් රටවලට අද (2 වැනිදා) පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇතැයි පැවැසෙයි. පූර්ණ චන්ද්‍ර ග්‍රහණය පැහැදිලිව දිස් වනු ඇත්තේ චීලී රාජ්‍ය

Read more