ට්‍රම්ප් ඉම්රාන් හමුවෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තෙදින නිල සංචාරයක යෙදෙන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්විණි. මේ වනවිට ජනපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන්, ඇ

Read more

‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම ඇරැඹේ

‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව ආරම්භ කිරීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය අද දහවල් සමත් විය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම හරහා රොබෝ යානා දෙකක් සහ කක්ෂගත රොබෝ යානයක් සඳ වෙත යැවීම සිද

Read more

උතුරු කොරියාවේ ප්‍රාදේශීය මැතිවරණයක්

උතුරු කොරියාවේ ප්‍රාදේශීය මැතිවරණයක් පැවැත්වුණු අතර, න්‍යෂ්ටික අවිහරණයට කැප වී, සාම මාවතකට පිවිස සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද ඡන්දය දැමූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මැත

Read more

ජපන් මැතිවරණයෙන් අගමැති අබේ ජය ගනී

ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පැවැති මැතිවරණයෙන් අගමැති ෂෙන්සෝ අබේ ප්‍රමුඛ පාලක සන්ධානය ජයග්‍රහණය කළේය. ජය සමරමින්, 64 හැවිරිදි අගමැති අබේ කියා සිටියේ, තම රජයේ යුද විරෝධී සාමකාමී ආකල්ප ඉද

Read more

ජනපති සෙලෙන්ස්කිගේ පාලක පක්ෂයට ජය

යුක්රේන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ පක්ෂයට බහුතර බලය හිමිවිය. ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ පක්ෂය සියයට 43.9 ක ඡන්ද ප්‍රත

Read more

හොංකොං විරෝධතාකරුවන්ට පොලිසියෙන් ප්‍රහාර

හොංකොං පාලකයන්ට එරෙහිව, එරට වැසියන් ආරම්භ කළ විරෝධතා රැලියකට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කළේය. සාමකාමීව ඇරැඹුණු විරෝධතා, පොලිස් ප්‍රහාරය හේතුවෙන්, ප්‍රචණ්ඩකාරී විය

Read more

ඉම්රාන් ඛාන් වොෂින්ටනයේ

තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටී. පාකිස්තාන අගමැතිවරයා වොෂින්ටනයට පැමිණියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට

Read more

නිදහස් සාධාරණ මැතිවරණයක් ඉල්ලති

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට බල කරමින්, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් මොස්කව් අගනුවර විරෝධතාවක් සංවිධානය කර තිබුණි. විරෝධතාවට 20,000 ක පිරිසක

Read more

ඕල්ඞී‍්‍රන් සහ කොලින්ස් ධවල මන්දිරයේ

සඳ ගමනට 50 වසරක් සපිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ විශේෂ සැමරුම් උත්සව මාලාවක් පැවැත්වෙන අතර, ඇපලෝ 11 නාසා මෙහෙයුම යටතේ සඳ ගමනට එක් වුණු තිදෙනාගෙන් ජීවතුන් අතර සිටින එඞ්වින්  ඕල්ඞී‍්‍රන් සහ මය

Read more

කාබුල් විශ්ව විද්‍යාලයට ත්‍රස්ත ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්ව විද්‍යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි. ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවකු සහ තුවක්කුකරුවන

Read more

ජපාන් කාටූන් චිත්‍රාගාරයක ගින්නක්

ජපානයේ ‘ඇනිමි’ කාටූන් චිත්‍රාගාරයක හටගත් ගින්නකට 23 දෙනෙක් බිලි වූහ. ගින්න හටගත්තේ කියෝටෝ නුවර පිහිටි ‘කියෝටෝ’ නමැති කාටූන් චිත්‍රාගාරයේය. ‘ඇනිමි’ කාටූන් ජපානයට ආවේණිකය. ගින්න

Read more

‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම 22 වැනිදා

තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අවසන් මොහොතේ නවතා දැමුණු ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ සඳ ගවේෂණ මෙහෙයුම ලබන 22 වැනිදා යළි ආරම්භ කරන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි. ‘චන්ද්‍රයාන්  2’ ම

Read more

තායිලන්තයේ වසර 5 ක හමුදා පාලනය අවසන්

තායිලන්තයේ පැවැති හමුදා පාලනය අවසන් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව පසුගිය මැතිවරණයෙන් අගමැති ධුරයට පත් වූ හිටපු හමුදාපති ප්‍රයාත් චාන් ඕචා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ක

Read more

වසරේ අවසන් අර්ධ චන්ද්‍ර ග්‍රහණය

වසරේ අවසාන අර්ධ චන්ද්‍ර ග්‍රහණය අද (17) අළුයම 12.13 ට පෘථිවියේ උප ඡායාවට ඇතුලත් වීම සමග දිස් වන්නට විය. මෙම චන්ද්‍ර ග්‍රහණය නැවත අළුයම 5.47 ට පමණ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත් වීම සමග මෙම චන්ද්‍ර ග

Read more

පාකිස්තාන ගුවන් සීමාව යළි ඇරේ

පසුගිය පෙබරවාරියේ, ඉන්දියාව සමඟ හටගත් අර්බුදය මුල්කොට ගනිමින් අර්ධ වශයෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් සීමාව මේවනවිට යළි සම්පූර්ණයෙන් විවෘත කර ඇතැයි වාර්තා වේ. ගුවන් සීමාව වසා දැමීමෙන් ඉන

Read more

මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටී 40 ක් සිරවෙති

ඉන්දියාවේ මුම්බායි නුවර සිවු මහල් ගොඩනැගිල්ලක් බිමට කඩා වැටීමෙන් 40 දෙනෙක් සුන්බුන් අතරේ සිරවූහ. එම ගොඩනැගිල්ල වසර 100 ක් පැරැණි බවත්, එය නිසි ලෙස කඩත්තු කර නොතිබුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්

Read more

අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් අද

අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද රාත්‍රියේ (හෙට 17 අලුයම කාලයේදී) ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක  වැසියන්ට උදා වේ. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණ

Read more

රිපබ්ලිකන් නායකයන්ගෙන් ට්‍රම්ප්ට විවේචන

විදෙස් සම්භවයක් සහිත ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියන් සිවුදෙනකුට පරිභව කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ද ද

Read more

‘චන්ද්‍රයාන් 2’ ප්‍රමාදයි

ඉන්දියාවේ දෙවැනි සඳ ගවේෂණ මෙහෙයුම ‘චන්ද්‍රයාන් 2’ අද අලුයම 2.51 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවසන් මොහොතේ දී එය කල් දැමීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙව

Read more

සෝමාලියාවට තෙදින ශෝක කාලයක්

සෝමාලියාවේ කිස්මායෝ නුවර මෙදීනා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වී 55 දෙනකු තුවාල ලැබීමේ සිදුවීමෙන් පසු සෝමාලියාවට තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධ

Read more

ෆේස්බුක් සමාගම දඩ කයි

ෆේස්බුක් ග්‍රාහකයන් මිලියන අසූ හතකගේ තොරතුරු ඇතුළත් දත්ත, දේශපාලන ප්‍රචාරක ආයතනයක් වන කේම්බි්‍රජ් ඇනලිටිකා සමාගමට ලබා දීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක් (රුපිය

Read more

සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

සෝමාලියාවේ කිස්මාසෝ නුවර සංචාරක හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 43 කි. සෝමාලි සම්භවයක් ඇති කැනඩා මාධ්‍යවේදිනියක, ඇගේ සැමියා සහ ස

Read more

‘බැරී’ ඇමෙරිකාවට

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘බැරී’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ හරිකේන් සුළිකුණාටුව ඇමෙරිකාවේ නිව් ඕලන්ස් ජනපදය හරහා හමා යෑමට නියමිතව තිබුණු බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහ

Read more

නේපාල ගුවන්තොටුපොළ වසා දැමේ

ගුවන් යානයක් ලිස්සා ගොස් ගුවන් පථයෙන් පිටතට පැන සිදුවුණු අනතුරක් හේතුවෙන් නේපාලයේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන්ට සිදුවිය. ගුවන් යානය ලිස්සා යෑමෙන් දෙදෙනක් තුවාල ලැබ

Read more