ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් නියෝග කළේය.  අධිකරණ නියෝගයත් සමඟ ස්පාඤ්

Read more

ඉරාන ජනපති එයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉරාන ජනාධිපතිවරයා පිළිගනු ලැබුණි.  උමා ඔය බහුකාර්

Read more

හෙලිකොප්ටර් දෙකක් ගැටිලා

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් ත

Read more

තායිවානයට භූ කම්පන මාලාවක්

නැගෙනහිර තායිවානයේ ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) අලුයම දක්වා කාලය තුළ භූ කම්පන 80 සිදුව ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.ඒ භූ කම්පන අතුරින් ප්‍රබලතම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3 ක අගයක් ගත් බව එරට

Read more

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ ආසන 543 ක් සඳහා නියෝජියන් තෝරා පත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය මහ මැතිවරණය ආරම්භ විය. මැතිවරණය අදියර 7 ක් යටතේ මාස දෙකහමාරක් ති

Read more

ඉරාන ජනපති ලංකාවට එනවා

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක කිරීම ට නියමිතය. ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙසය. උමා ඔය බ

Read more

මෝදිගේ ජනතා පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවක් ඇති කරමින්, රැකියා උත්පාදනය වැඩි කිරීමට, යට

Read more

ඔස්ට්‍රේලියාවේ පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෙක්

Read more

පූර්ණ සූර්ය ග්‍රහණය කෝටි 100 ක් නරඹලා

ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ​ කෝටි 100 කට වැඩි පිරිසක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකාවේ

Read more

ඇමෙරිකාවට අද පූර්ණ සූර්යග්‍රහණයක්

ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ.  උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූ

Read more

ජාත්‍යන්තර වෙසක් දිනය

එක්සත් ජාතීන් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කිරීමේ 25 වැනි සංවත්සරයේදී වෙසක් දිනය නිල වශයෙන් සැමරීමට යුනෙස්කෝවෙන් සුවිශේෂී තීරණයක් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන මූලධර්මයන්ට අනු

Read more

ලිබර්ටි ප්‍රතිමාව භූමි කම්පාවකින් දෙදරයි

ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8 ක භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. නිව්යෝක් නුවර ලිබර්ටි

Read more

තායිවානයට භූමි කම්පාවක්

තායිවානය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සටහන් වූයේ 7.5 ක් ලෙසය. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තායිවාන බලධාරීන් නිවේදනය කළ

Read more

ඇමෙරිකන් ජනපති චීන ජනපති කතාබහක

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන කතාබහක් පැවැතිණි. ඒ, දෙරට අතරේ පවතින මත ගැටුම් සමථයකට පත් කර ගැනීමේ අරමුණින්ය. ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ චීන ජනාධිපති

Read more

ට්‍රම්ප් මෝඩයන්ගේ දිනය දා විහිළු කරලා

ඇමෙරිකා ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයා වන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. පෙරේදා, එනම් අප්‍රේල් පළ

Read more

‘ඉන්දියාව වර්ජනය කරමු’ බංග්ලාදේශයෙන් විරෝධයක්

රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුම් කීපයක් හේතුවෙන්, ඉන්දීය නිෂ්පාදන වර්ජනය කළ යුතු යැයි බංගාලදේශ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එරට වැසියන්ට බල කරන බව විදෙස් මාධ්‍ය පවසයි. විපක්ෂයේ මෙම ‘ඉන්දීය නි

Read more

ඉම්රාන් ආධාරකරුවන් වසර 5 ක් හිරේ

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ආධාරකරුවන් 51 දෙනකුට වසර පහ බැගින් සිරදඬුවම් නියම කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද දූෂණ චෝදනා රැසකට ව

Read more

තෙවැනි චාල්ස් රජු පාස්කු දේව මෙහෙයට එයි

පිළිකා රෝගියකු බව හඳුනාගෙන, ප්‍රතිකාරවලට යොමු වී සිටින බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී විය. චාල්ස් රජු දේව මෙහෙයට සහභාගී වූයේ කැමිලා රැජින ද සමඟය. පාස්කු

Read more

ඉන්දුනීසියාවට යන්න පාප්තුමා සූදානමින්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා මෙම වසර අවසානයේ ඉන්දුනීසියාවේ සංචාරය කිරීමට සූදානම් වෙයි. ඒ, ඉන්දුනීසියානු රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිණි.  ඉන්දුනීසියාව යනු ආසියානු කලාපයට අයත්

Read more

පූර්ණ සූර්ය ග්‍රහණයක්

අප්‍රේල් මස 8වන සඳුදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය 2024 වසරේ පළමු පූර්ණ සූර්ය ග්‍රහණය වෙයි. මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල වැ

Read more

පාස්කු දිනය අද

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී ඇත. ක්‍රිස්තුස් වහන්සේ ලෝවැසියන්ලෝ පාපයෙන් මුදා ගැනීම සඳහා කුරුසියට ජීවිතය පූ

Read more

ඇෆ්ගන් ගුවන් කලාපය උල්ලංඝනය කරලා

ඇමෙරිකාවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා තම ගුවන් කලාපය උල්ලංඝනය කරනවා යැයි ඇෆ්ගන් තලේබාන් රජය චෝදනා කරයි. නියමුවන් රහිත මෙම ඩ්‍රෝන යානා දකින්න ලැබී ඇත්තේ දකුණු දිග ඇෆ්ගනිස්තානයේ කන්දහාර්

Read more

පාලමට රක්ෂණ වන්දිය බිලියන 3 ක්

කන්ටේනර් නැව හැපීමෙන් කඩා වැටුණු, බොල්ටිමෝර් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකන් රජයේ ෆෙඩරල් අරමුදල්වලින්, හදිසි අරමුදලක් ලෙස ඩොලර් මිලියන 60 මූල්‍ය ප්‍රත

Read more

ක්‍රිප්ටෝ රජුට සිර දඩුවම්

ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික, සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඞ් ට වසර 25 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය හමුවේ වරදකරු වීමෙනි. 31 හ

Read more