ජනප්‍රිය වෙබ් අඩවි රැසකට හැකර් ප්‍රහාර

ලොව වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සයිබර් ප්‍රහාර යනු පරිගණක හැකරුන් අන්තර් ජාල ඔස්සේ සිදු කරන කඩාකප්පල්කාරී ක්රියාවන්ය.
හැකර්වරුන් අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කර, පරිශීලකයන්ගෙන් දත්ත සොරා ගැනීම සිදු කර ඇත්තේ බීබීසී, සීඑන්එන්, සූම්, එච්එස්බීසී ආදී වෙබ් අඩවි ද ඇතුළු වෙබ් අඩවි 200 කටය.
පරිශීලකයින්ගේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු ද හැනරුන් විසින් සොරකම් කර ඇතැයි ද පැවැසෙයි.

