කිරි සයුරේ මායිම



අප ජීවත් වන ක්ෂීරපථ (Milky Way) මන්දාකිණියේ මායිම කොතැනද? මෙය විද්‍යාඥයන්ට දිගු කලක් තිස්සේ පැවති ගැටලුවකි. ඒත් මෝල්ටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කළ නව අධ්‍යයනයකට අනුව, ක්ෂීරපථයේ ක්‍රියාකාරී තරු බිහිවීම අවසන් වන මායිම මන්දාකිණියේ මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 40,000 ක් පමණ දුරින් පිහිටා ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

ස්තුතිය - NASA


RECOMMEND POSTS