සඳට ගමනට 57 යි



මිනිසා පළමු වරට සඳට ගියේ 1969 ජූලි 20 වැනිදාය. ඒ මීට වසර 57 කට පෙරය. එම වික්‍රමය කළේ නාසා ආයතනයේ ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුමට එක්වුණු නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහු සමග එඩ්වින් ඕල්ඩ්‍රීන් ද සඳට පය තැබීය.

ඔවුන් සමග ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුමට එක් වුණු තෙවැනියා මයිකල් කොලින්ස් මවු යානයට වී සඳ වටා කක්ෂයේ රැඳී සිටියේය. එම වික්‍රමය එක් මිනිසකුට පුංචි පියවරක් වුවත්, මානව වර්ගයාට එක යෝධ පිම්මකි.

NASA


RECOMMEND POSTS