ජැක්ලින් AI කොපිය



ජැක්ලින් ෆර්නැන්ඩස් බොලිවුඩය ජයගත් අපේ නිළියකි. ඇය පසුගිය දා යළිත් වරක් කාගේත් අවධානයට ලක්විය. ඒ, AI Avatar එසේත් නැතිනම් කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන ඩිජිටල් කොපියක් නිර්මාණය කරමිණි.

මේ අයුරින්  AI Avatar ඩිජිටල් කොපියක් නිර්මාණය කළ පළමු බොලිවුඩ් නිළිය ජැකලින්ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ඕනෑම වෙලාවක, ඕනෑම කෙනකුට මේ AI ජැක්ලින් එක්ක කතා කළ හැකිය. AI ජැක්ලින් 
පැය 24 පුරාම තම රසික රසිකාවියන් වෙනුවෙන් කැප වී සිටී.


RECOMMEND POSTS