කටාර් - බහරේන් අතර දිනපතා නැව් සේවයක්

කටාර් හා බහරේන් අතර දිනකට දෙවතාවක් ගමන් කරන නැව් සේවයක් 2107 මැද භාගයේදි ආරම්භ කිරීමට එම රටවල් දෙක තීරණය කර ඇත.
උතුරුදිග කටාර් හි රුවායිස් වරාය හා බහරේන්හි මනමා හි ඇති කලීෆා වරායන් අතර ගමන් කීරීමට නියමිතයි.
මෙම නැව් සේවය මගින් වානිජ මෙන්ම පෞද්ගලික වාහනද රැගෙන යනු ඇත.
මෙහි කාලසීමාව පැය 1.5ක්-2.5ක් වේ.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් අතිකුත් ගල්ෆ් රාජ්‍යන්ට නව මාර්ග එකතුකළ හැකිවෙනු ඇතැයි විශ්වාස කෙරේ.
(ජානක ප්‍රියදර්ශන ජයතිලක)

