වසරේ වැඩියෙන්ම භාවිතා කළ වදන ‘කොරෝනා’



 

මෙම 2020 වසරේ, වැඩිම වාර ගණනක් භාවිත කළ වදන ලෙස සැලකෙන්නේ ‘කොරෝනා’ යන වදන යැයි ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය යවත්කාලීන කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රණාලය පවසයි.

‘කොරෝනා වයිරස්’ යන වදනට අමතරව, ‘ලොක්ඩවුන්’ සහ ‘වර්ක් ෆ්රොම් හෝම්’ යන වදන් දෙක ද මෙම වසරේ වැඩියෙන්ම භාවිතයට ලත් වදන් ලෙස සැලකෙන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රණාලය පවසා ඇත.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS