පාපන්දුව හිසේ තබාගෙන කිලෝ මිටර් 103ක් පාපැදියෙන් ගිහින්
නයිජීරියානු පාපන්දු ක්රීඩකයකු සැතපුම් 64ක් ( කිලෝමීටර් 103.6 ක්) දුරක් පාපන්දුවක් හිස මත සමබරව තබා ගෙන පා පැදියකින් ගමන් කරමින් ගිනස් වාර්තා අතරට එක් විය.
මෙම වාර්තාව තබා ඇත්තේ හැරිසන් චිනෙඩු නැමැත්තෙකි..එලෙසින්ම ඔහු පාපන්දුවක් හිස මත තබා ගෙන වැඩිම දුරක් ඇවිද යමින් ලෝක වාර්තා අතරට මේ වන විටත් එත් වී සිටී.චිනෙඩු වසර දහයක් තිස්සේ නයිජීරියාවේ පාපන්දු ක්රීඩකයෙකු ලෙසින් කටයුතු කරන්නෙකි.
ඔහු ගේ වාර්තා ගත පාපැදි සවාරියට අනුබල දෙමින් නයිජීරියානු වෝ ඔල්වරසන් දෙමින්, නටමින් සහ සංගීතය වාදනය කරමින් ඔහු සමඟ ගමන් ගත් බව වාර්තා වේ.
( තිළිණි ද සිල්වා )
සී.එන්.එන්. අසුරෙනි.......