විශාල හිමකැට සෞදිය වනසයි
සෞදි අරාබියට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සහ හිමකැට හේතුවෙන් විශාල අලාභ හානියක් සිදු වී ඇති බව වාර්තා වේ. හිමකැට පතිත වීම හේතුවෙන් බැටළුවන් ඇතුළුව සතුන් විශාල සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වී
Read moreසෞදි අරාබියට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සහ හිමකැට හේතුවෙන් විශාල අලාභ හානියක් සිදු වී ඇති බව වාර්තා වේ. හිමකැට පතිත වීම හේතුවෙන් බැටළුවන් ඇතුළුව සතුන් විශාල සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වී
Read moreජනප්‍රියත්වය ලබාගැනීමට වීදි දිගේ මුදල් විසි කළ ආසියාතිකයෙක් ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මුදල් විසි කරන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුව අත්අ
Read moreඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට අයත් ගැල්වෙස්ටන් දූපත් නගරයේ අසුපිට නැගුණු සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනකු කළු ජාතික තරුණයකු අත්අඩංගුවට ගෙන කඹයකින් අත් බැඳ රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූ
Read moreබ්‍රසීලයේ සාඕ පවුලෝ නුවර පිහිටි කෞතුකාගාරයක් ගැන මේ වන විට සමාජ මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වී ඇත. එය හැඳින්වෙන්නේ ස්වීට් ආර්ට් කෞතුකාගාරය ලෙසයි. කාගේත් අවධානයට ලක් වූ තරමක් සුවිශේෂ
Read moreයමහල් විවරයකට ඇද වැටුණු නව මනාලයකු මනාලිය විසින් බේරා ගැනීමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. මනාලයා ක්ලේ චැස්ටියන් වන අතර මනාලිය ඇකෙයිමීය. දෙදෙනා මධුසමය ගතකිරීමට ගොස් සිටියේ ශාන්ත කිට්ස්
Read moreතිස් හැවිරිදි ආසියානු කාන්තාවකගේ උදරයේ තිබී සෙන්ටිමීටර් 18 දිග කතුරක් ඉවත් කර ඇති බව වාර්තා වේ. සිය රටේදි කාත්තාවට ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර ශල්‍ය වෛද්‍යවරයාට කතුර ඉවත් කිරීමට අමතක ව
Read moreඑයාර් කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක අසුන් ගෙන යානය ගුවන්ගත වෙද්දී නින්දට වැටුණු කාන්තාවක අවදි වී බලද්දී, අඳුරේ හුදෙකලාව සිටිනු දකින්න ලැබී මහත් සේ බියට පත්වීමේ පුවතක් විදෙස් මාධ්
Read moreජපානයේ කයුෂූ දුපතේ විදුලි දුම්රිය ගමන් පසුගිය මාසයේ හිටිහැටියේ නැවැතිණි. එය සිදුවූයේ දුම්රිය පද්ධතියට සැපැයෙන විදුලිය බිඳ වැටීමෙනි. දුම්රිය ගමන් වාර 30 ක් නැවතුණු අතර, 12,000 කට වැඩි පිරිසක් ප
Read moreපාකිස්තාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගියෙකු අත්වැරදීමකින්, යානයේ හදිසි දොරටුව විවිර කිරීමත් සමඟ මහා කලබලයක් හටගත්තේය. මගියා අත්වැරදීමකින් යානයේ හදිසි දොරටුව විවර කර ඇත්තේ, එම මග
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පසුගිය දා ජපානයේ නිල සංචාරයක යෙදුණු අවස්ථාවේ, ජපානයේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැවක්, ජනපති ට්‍රම්ප්ගෙන් සැඟවීමට උත්සහ කළේ යැයි ධවල මන්ද
Read moreපංතියේ පාඩම් වැඩ නිසි ලෙස සිදු නොකළැයි හත් හැවිරිදි දරුවකුට දඬුවමක් ලෙස තණ කොළ කන්නැයි බල කළ පාකිස්තාන ගුරුවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පා
Read moreවිශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කිරීමට නම්, විශ්ව විද්‍යාල සිසුවකු හෝ සිසුවියක අඩුම තරමින් පැළ 10 ක් වත් සිටුවිය යුතු යැයි නව නීතියක් පිලිපීනයේ ක්‍රියාත්මක වෙයි. එම නීතිය ක්‍රියාත්මක වීම
Read moreකලකිරුණු, එල්ලාගත් මුහුණක් තිබීම නිසා අන්තර් ජාලය හරහා ‘ග්‍රම්පි කැට්’ යන නමින් අතිශය ජනප්‍රිය වූ ඇමෙරිකන් බැළලිය මියගිය බව විදෙස් පුවත්සේවා වාර්තා කරයි. ඇරිසෝනා ජනපදයේ සිටි මේ බැ
Read moreසෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර කාන්තාවකගේ උදරයෙන් කිලෝ 1.529ක පිළිකා ගෙඩියක් වෛද්‍යවරු ඉවත් කර ඇති බව වාර්තා වේ. වයස අවුරුදු 50ක කාන්තාවකගේ බඩේ ඇති වු අධික වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳ
Read moreමැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී, පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්ට කැරපොත්තකුගෙන් බාධා එල්ලවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. රොඞ්රිගෝ ඩුටරේට්ස් (74) සහභාගී වූ මැතිවරණ රැලිය පැව
Read moreසෞදි අරාබියේ මාස හතක (07) කුඩා ගැහැණු දරුවෙකුගේ උගුරේ පෙන්ඩනයක් හිර වී තිබු බව වාර්තා වේ. දරුවා හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයෙන් පෙළෙන නිසා වහාම රෝහල ගත කිරීමට දෙමාපියන් කටයුතු කර ඇත. වහාම ක්
Read moreලොව කවුරුත් පුලපුලා බලා සිටින ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ අවසානය, ‘ඇවෙන්ජර්ස්: එන්ඞ්ගේම්’ නැරැඹූ ඇවෙන්ජර්ස් රසිකයකු සිනමාහලෙන් පිටවී යද්දී, චිත්‍රපටයේ අවසානය සිදුවන්නේ කුමක්දැයි ක
Read moreඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ වන රක්ෂිතයකින් මීටර් 5.2 ක් (අඩි 17ක්) දිග පිඹුරකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී ඇති බව පැවැසෙයි. අල්ලා ගත්තේ ආසියාවට ආවේණික ‘බුරුම’ පිඹුරෙකි. 80 දශකයේ ෆ්ල
Read moreකැරට් 88ක බරකින් යුත් දුර්ලභ ගණයේ දියමන්තියක් සොදබිස් වෙන්දේසි සමාගම විසින් පසුගියදා අලෙවි කළේය. ඒ අමෙරිකානු ඩොලර් මිලියන දහතුනයි දශම අටක මුදලකටය. ඔපදැමීමට පෙර කැරට් 242ක් බරකින් යුක්ත වූ මෙ
Read moreඇමෙරිකාවේ නෙබ්‍රස්කා ජනපදයේ 61 හැවිරිදි අත්තම්මා කෙනකු ඇගේ කුසෙන් ඇගේ මිණිබිරිය බිහි කළ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. එය සිදුවී ඇත්තේ මෙසේය. සිසිල් එල්ජ් නමැති මෙම කාන්තාවගේ තරුණ පු
Read moreයුක්රේන ජනාධිපතිවරණය ලබන (31) පැවැත්වෙන අතර, රුසියාවේ සත්වෝද්‍යානයක දුඹුරු වලසකු අනාවැකි පළ කර ඇත්තේ යුරෝපා හිතවාදී වත්මන් ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ දිගටම සිය ධුරයේ රැඳී සිටිනු ඇතැයි ක
Read moreපසුගිය පෝ දා, පුර සඳ නැග එද්දී, එංගලන්තයේ ක්රම්බියා ප්‍රාන්තයේ වැසියන්ට සුවිශේෂී දේදුන්නක් දකින්න ලැබුණි. රාත්‍රියේ දිස්වුණු මේ දේදුන්න සඳ එළිය වාතයේ ජල වාෂ්ප ඔස්සේ නිර්මාණය වූවකි. මෙ
Read moreමැතිවරණ රැළියකට ගොස් ආපසු පැමිණෙද්දී, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, පැය කීපයක් මගී දුම්රියක කොටුවුණු බව දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කළේය. දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය ල
Read moreසිරුර අනවශ්‍ය ලෙස නිරාවරණය වුණැයි තෝමස් කුක් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවුණු තරුණියකට එම ගුවන් සේවය පවසා ඇතැයි වාර්තා වේ. මෙම අකරතැබ්බට මුහුණ පා ඇත්තේ එමලි ඕ කොනර් නමැති එම බි&zwj
Read more