කොරෝනා පැතිරෙද්දී වූහාන් ගිය ටින්ටින්
ලොව ලොකු කුඩා කවුරුත් හොඳින් දන්නා හඳුනන මාධ්‍යවේදියකු වන්නේ ටින්ටින් ය. ටින්ටින්ගේ වික්‍රම ඇතුළත් චිත්‍රකතා නිර්මාණය කළේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී ය. ඒ, ‘හර්ජ්’ යන නාමයෙ
Read moreලොව ලොකු කුඩා කවුරුත් හොඳින් දන්නා හඳුනන මාධ්‍යවේදියකු වන්නේ ටින්ටින් ය. ටින්ටින්ගේ වික්‍රම ඇතුළත් චිත්‍රකතා නිර්මාණය කළේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී ය. ඒ, ‘හර්ජ්’ යන නාමයෙ
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉන්දියාවේ පැතිරීමත් සමඟ එරට ප්‍රාන්ත රැසක කොස් මිල ඉහළ ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ඉන්දියාවෙන් මේ වනවිට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වය
Read moreමෙම 2020 වසර අධික අවුරුද්දකි. පෙබරවාරි මාසයට ඇත්තේ දින 29 ක් පමණය. එංගලන්තයේ හැම්ස්පියර් ප්‍රාන්තයේ පෝට්ස්මවුත් නගරයේ පදිංචි මී මිත්තණියක පසුගිය දා ඇගේ 100 වැනි උපන් දිනය සැමරුවාය. එහෙත්, අධික
Read moreවිශ්ව ගම්මානයක් බවට පත් වුණු ලෝකයේ, සාම්ප්‍රදායික ජීවන රටාව නොකඩවා පවත්වාගෙන යන ගෝත්‍රික වැසියෝ ද සිටිති. ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකා රටවල මෙවැනි ගෝත්‍ර දකින්න ලැබේ. ගෝත්රි
Read moreචීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වන මාරක වයිරසය කොරෝනා වර්ගයේ වයිරසයක් වන අතර, එය නම් කර ඇත්තේ ‘නව කොරෝනා’ වයිරසය යනුවෙනි. ‘කොරෝනා වයිරස්’ යන නම ලොව අතිශය ජනප්‍රිය ඇස්ට්‍රික්ස්
Read moreකිලෝමීටර් 402 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පළමු වරට විස්කෝතු සැදූ බව ඔබ දන්නවද? මෙය සුවිශේෂී සිදුවීමක් විය. අත්හදා බැලීමේ පරීක්ෂණයක් විය. මී
Read moreදකුණු කොරියාවේ ක්‍රිස්තියානි දේවස්ථානයක සමූහ මංගල උත්සවයක් පැවැත්වුණු අතර, යුවල 6,000 ක් එහිදී අතිනත ගත් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. මංගල උත්සවයේ විශේෂත්වය වූයේ චීනයෙන් ආරම්භ වී
Read moreපැයට කිලෝ මීටර් 53,000 ක වේගයකින් පෘථිවිය වටා කැරැකෙන චන්ද්‍රිකා දෙකක් ඊයේ (29) එකිනෙක ගැටෙනු ඇති බවට බියක් හට ගැණින. චන්ද්‍රිකා දෙක එකිනෙක ගැටුණේ නම් ඒවායේ සුන්බුන් ඒවා ඇමෙරිකාවේ පිට්ස්බර්ග්
Read moreමියන්මාරය අතීතයේ හැඳින්වූයේ බුරුමය ලෙසිනි. ඇමෙරිකාව තවමත් මියන්මාරය නිල වශයෙන් හඳුන්වන්නේ ද බුරුමය ලෙසිනි. බුරුම වැසියන්ගේ භාෂාව බුරුමය. ෆේස්බුක් ජාලයේ පරිවර්තන වැඩසටහනක් මගින් බුරුම
Read moreඅමුතු ඇස් ඇති නිසා නිවහනක් අහිමි වුණු හස්කි වර්ගයේ බැල්ලකට නව නිවහනක් හිමිවුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් පාදක කර ගනිමිනි. අවුරුදු 4 ක් වයසැති සයි
Read moreශරීර පිස්නා 870 ක් භාවිත කරමින් කිඹුලෙකුගේ රුවක් නිර්මාණය කළ ශිල්පීන් කණ්ඩායමක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ පූනේ නගරයෙන් වාර්තාවේ. ඉන්දියාවේ මහරාෂ්ත්ර ප්‍රාන්තයේ පූනේ නගරයේ වාසය කරන ඔරිග
Read moreඔස්කාර් කැස්ටෙලීනෝ උපතින් ඉන්දියානුවෙකි. අද එක්සත් රාජධානියේ, එසේත් නැතිනම් මහා බ්‍රිතාන්‍ය වැසියෙකි. අඟහරු ග්‍රහයා වෙනුවෙන් පළමුවෙන්ම ‘අඟහරු ජාතික ගීතය’ නිර්මාණය කළේ ඔහුය. ඔස්කා
Read moreඇමෙරිකාවේ වඩාත් ජනප්‍රිය රූපවාහිනී දැනුම මිනුම තරගය ලෙස සැලකෙන්නේ ‘ජෙපොර්ඩි’ය. සෑම සතියකම, තරගකරුවන් තිදෙනකු තරගයට ඉදිරිපත් වන අතර, ඒ අතරින් ජයග්රාහකයාට විශාල මුදල් ත්‍යාගයක් ද හි
Read moreචීනයේ ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේදී අශ්වයින් දහස් සංඛ්‍යාත පිරිසක් එකවර ධාවනයේ යෙදෙන අයුරු දැකගැනීමේ දුර්ලභ අවස්ථාවක් උදා වී ඇත.ඒ අශ්වයින් දහස් සංඛ්‍යාත පිරිසක් එකවර ධාවනයේ ය
Read moreමේ ලෝකයේ ලොකුම මල ගැනය. සතියක පමණ කාලයක් මෙම මල පිපී තිබෙනු දකින්න ලැබේ. ලෝකයේ ලොකුම මල වුණත් මේ මල සුවඳ විහිදුවන්නේ නැත. මේ මලෙන් විහිඳෙන්නේ සුවඳක් නොව දැඩි අප්‍රසන්න ගන්ධයකි. ‘රැෆ්ලේසිය
Read moreකිර්ගිස්තානයේ පිරිමින්ගේ ජාතික ඇඳුමට අයත්, සාම්ප්‍රදායික හිස් වැසුම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝව පියවර ගෙන ඇත. මෙම හිස් වැසුම හැඳින්වෙන්නේ ‘කල්පාක්’ යන නමිනි. හිස්
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියගැට පෙළක් නගිමින් සිටිද්දී පය පැටලී වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙය සිදුවූයේ පසුගිය 14 වැනිදා,
Read moreමහා බි්රතාන්යයේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වූ අවස්ථාවේදී බි්රතාන්ය වැසියෝ මහත් උනන්දුවෙන් ඡන්ද පොළට එක් රොක් වූහ. එසේ ඡන්ද පොළට රොක් වුණු බොහෝ දෙනා පැමිණ සිටියේ ඔවුන්ගේ බලූ
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ අලුත උපන් බිලිඳන්ට නම් තැබීමේදී වැඩියෙන්ම භාවිත කර ඇති නම් අතරේ ‘මොහොමද්’ යන නම ද ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ. මුස්ලිම් සම්භවයක් ඇති සහ නැති ඇමෙරිකා
Read moreබටහිර චිත්‍රපට සහ රූපවාහිනී කතාවලට තේමා වන අයුරින් සැබැවින්ම මාරක වසංගතයක් පැතිරුණොත් මොකද වෙන්නේ ? සොම්බි චිත්‍රපට සහ රූපවාහිනී කතාවල මෙන්, ඇවිදින මළමිනී හැබෑවක් වුණොත් බේරෙන්නේ කොහො
Read moreකුවේටයේ අල්-අහමඩ් නගරයේ පාසලක ගුරුවරයෙක්ට පියෙක් සහ පුතෙක් පහර දී ඇති බව වාර්තා වේ. පොලීසිය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීම සදහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දීමට කටය
Read more16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ග්‍රෙටා ස්වීඩන ජාතික දැරියකි. ඇය අවංකවම කැප වෙමින් ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට වෙහෙසෙන්නීය. මෙම
Read moreපිළිකා රෝගය පිළිබඳව පවතින දුර්මත බැහැර කිරීමේ අරමුණින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් තොරතුරු වාර්තා වෙයි. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නි
Read moreඉන්දියාවේ පළමු අලි ඇතුන් අනුස්මරණ උද්‍යානය පසුගියදා විවෘත කෙරුණි. උද්‍යානය ඉදිකර තිබෙන්නේ උත්තර් ප්‍රදේශ්හි මතුරා නගරයේයි.මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවූ අලි ඇතුන් උදෙස
Read more