මී මැසි ගොවීන්ගේ ආයු වැඩියි

මැලේසියාවේ සයින්ස් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් පෙනී යන්නේ, මී මැසි පාලනයේ නියැළි පිරිමින්ගේ ශරීරයේ ඇති ටෙලෝමියර් (telomeres), මී මැසි පාලනය නොකරන අයට වඩා දිගු බවය.
අප සෛල තුළ ඇති වර්ණදේහවල (chromosomes) අගය ආරක්ෂා කරන ටෙලෝමියර්, සාමාන්‍යයෙන් පුද්ගලයකු වයසට යාමත් සමඟ ක්‍රමයෙන් කෙටි වීමට ලක්වේ.
මී මැසි ආශ්‍රිත නිෂ්පාදන නිතර සහ දිගුකාලීනව පරිභෝජනය කිරීම ද ටෙලෝමියර් වැඩිවීමට හේතුවක් බව පැවැසෙයි.
එය මී මැසි නිෂ්පාදන භාවිතය සෛලීය වයසට යෑමේ වේගය මන්දගාමී කිරීමට සහ දිගුකාලීන නිරෝගී බව රැක ගැනීමට උපකාරී විය හැකි බවට මෙමඟින් කදිම ඉඟියක් නොවේද?

