’මහා ආරියවංශ දේශනාව’ 30 වැනිදා



මිහිකත සනසවමින්, මහපොළොව මත ඇවිද ගිය, ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංශ කතාව තේමා පාඨය යටතේ සර්ව රාත්‍රික භාවනාමය 'මහා ආරියවංශ දේශනාව' දෙසැම්බර් 30 වැනිදා සවස 5 සිට පසුදා පහන්වනතුරු පැවැත්වෙයි.

ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය, බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ විසින් මෙම 'මහා ආරියවංශ දේශනාව' පවත්වනු ලබන්නේ, අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන් අභියසදීය.

සැමට ආරාධනා !!

සංවිධානය - අමා දොර විවර විය සදහම් පදනම


RECOMMEND POSTS