ශ්‍රී ලංකා ජනපති සොව පළ කරයි
ගාසා තිරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සොව පළ කර ඇත. ඒ්, ඒම ඝාතනය තරයේ හෙලා දකිමිණි.
ඉරානයේ සිටිද්දී, ඉස්මායිල් හානියේ ඝාතනය කිරීම කිසිසේත් අනුමත නොකරන බවත්, ඒම ඝාතනය තරයේ හෙලා දකින බවත් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කර ඇත්තේ සිය එක්ස් ගිණුම ඔස්සේ අදහස් පළ කරමිණි.