ජුලි වන්ග් හමුවෙලා



ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන වඩාත් හදිසි අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසුණු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි වන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර යි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තිරසර සහ සියලු පාර්ශවවල සහභාගිත්වය විසඳුම් සෙවීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රයන්ත ධෛර්යමත් කිරීම සඳහා පුළුල් පරාසයක් නියෝජනය වන පරිදි දේශපාලන නියෝජිතයන් මුණ ගැසෙන බව ඇය සිය ට්විටර් පණිවුඩය මඟින් තවදුරටත් සඳහන් කර ඇත.


RECOMMEND POSTS