ජනාධිපති සිංගප්පූරුවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (23) අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සිය සංචාරය අතරතුරදී සහභාගී වන ජනාධිපතිවරයා මෙම මස 27 වැනිදා තෙක් එහි රැඳී සිටීමට නියමිතය.
එම කාලය තුළදී ජනාධිපතිවරයා එරට රාජ්‍ය නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.
ඩයනා උදයංගනී