ජනපති ඩුබායි යයි



එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි බලා පිටත්ව ගියේය.

රාජ්‍ය නායකයන්, පරිසරවේදීන් ඇතුළු විවිධ පාර්ශව රැසක් එක්වන මෙම සමුළුව අද සිට ලබන මස 12 වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේදී පැවැත්වෙයි.

මෙම සමුලුවේදී ශ්‍රී ලංකාව ප්‍රධාන යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ අමාත්‍ය අලි සබ්රි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.


RECOMMEND POSTS