ඉන්දිය නාවික හමුදා නෞකා දෙකක් එයි



ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ඛාන්ජාර්’ නෞකාව සහ දේශීයව නිපදවන ලද යුද නෞකාවක් ත්‍රිකුණාමලයට තෙදින සංචාරයක් සඳහා සේන්දු විය.
මෙම සංචාරයේදී බර අවි සහ මිසයිල මෙහෙයුම් පිළිබඳ දැනුම විවිධ වෘත්තීන්වලට අයත් පුද්ගලයන් සමඟ බෙදාගැනීමට නියමිතය. 

ත්‍රිකුණාමලයෙන් ඔබ්බට මුහුදුදේ දී ශ්‍රී ලංකා නාවික නෞකා සමඟ සමුද්‍රීය හවුල්කාරිත්ව අභ්‍යාසයක් ද හෙට මෙම නෞකාවේ නිලධාරීන් සහභාගි වීමට නියමිතය. .
ඉන්දීය නාවික හමුදාව සහ එහි හැකියාවන් පිළිබඳව ශ්‍රී ලාංකකියන් දැනුවත් කිරීම සහහ සම්බන්ධ කිරීම සහ හුරුපුරුදු කිරීම සඳහා, නෞකාව නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන්ට විවෘත වේ. 


RECOMMEND POSTS