අක්තපත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය



මහරගම මහාමේඝාරාම විහාරාධිකාරී දොඩම්දෙණිය සුගතානන්ද විහාරය, ජපානයේ ෆුජී සුගත සෙනසුන, කනගාවා සුගත භාවනා මධ්‍යස්ථාන යන විහාරත්‍රයාධිපති අතිපූජ්‍ය හුරුළුනිකවැවේ සුධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘ශ්‍රී සෝමානන්ද වංශාලංකාර විනයනය විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරවනාම සම්මුති සහිතව මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ආරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ ජපානයේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳව අක්තපත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ලබන ජූලි 16 වැනිදා සවස 3 ට, මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී පැවැත්වේ.

පිං කැමති ඔබටත් ආරාධනා!


RECOMMEND POSTS