ලාංකික ශ්‍රමිකයිනුත් ඉතියෝපියාවට !
ඉතියෝපියාවේ සමාගම් වල සේවය කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයින් හෝ නුපුහුණු සේවකයින් ලබාදීමට ශ්‍රී ලංකාවට හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට රජයට දන්වා ඇතැයි විදේශ
Read moreඉතියෝපියාවේ සමාගම් වල සේවය කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයින් හෝ නුපුහුණු සේවකයින් ලබාදීමට ශ්‍රී ලංකාවට හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට රජයට දන්වා ඇතැයි විදේශ
Read moreමැඩගස්කරයේ සහ සයිප්‍රසයේ නව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල දෙකක් ආරම්භ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කීය. එම රටවල් සමඟ පවත්නා රාජ්&
Read moreවිදේශ රැකියා ක්ශේත්‍රයට අදාළව නීත්‍යාණුකූල නොවන අයුරින් උප ඒජන්තවරු ලෙස පෙනී සිටින (Sub Agent) පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට සූදානම් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ති්රකුණ
Read moreවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරත වන ශ්‍රමිකයින්ගේ අවම වැටුප, ඉකුත් පළමු වෙනිදා සිට පුහුණු ශ්‍රමිකයින් සදහා ඇමරිකානු ඩොලර් 450 ක් ලෙසද, නුපුහුණු ශ්‍ර
Read moreඉතියෝපියාව නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අගනුවර වන අඩිස්අබාබා හිදී අද (02) නිල වශයෙන් විවෘත කෙරනෙ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත මෙරට විදේශ අමාත්
Read moreවිදේශ රැකියා අමාතංශය සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එක්ව සංවිධානය කරන ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩ සටහන අද (02) කින්නියා සහ මුත්තුර් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල දී පැවැත
Read moreවිදේශ ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉකුත් වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 7241. 5 (රුපියල් බිලියන 1054.5) ක් වටිනා විනිමය මෙරටට එවා ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. මෙසේ
Read moreශ්‍රම සංක්‍රමණය සම්බන්ධ කටයුතු වලදී නවීන තාක්ෂණය යොදාගැනීමට ඉකුත් දා කොළඹදී පැවැති අබුඩාබි සංවාදයට සහභාගි වූ සියලූ නායකයෝ එකඟතාව පළකළ බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්ම
Read moreබහරේනය හා ශ්‍රී ලංකාව අතර පැවති අවබෝධතා ගිවිසුම මේ වන විට යල් පැන ගොස් ඇති බැවින් එම ගිවිසුම යාවත්කාලින කර ගැනීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ. බහරේන් රාජ්‍යයේ කම්කරු හා සමාජ සම්බන්ධත
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී නඩාරාජා රවිරාජ් ඝාතන නඩුවේ ජූරි සභා තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට මීට පෙර ගත් තීරණය ඊයේ (24) ඉවත් කළ අභියාචනාධිකරණය එම පෙත්
Read moreවිදේශ රැකියා ක්ෂේත්රය ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන විදේශ ක්ෂේත්රය අද තිබෙන තත්ත්වය තවත් උසස් කරමින් ශ්&z
Read moreශ්‍රීලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අනුව ඊට උනන්දුව දක්වන ලද සමාගම් 9 ක් අතුරින් මේ වන විට සමාගම් 3 ක් අවසාන වටයට තෝරාගෙන ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම
Read moreරුසියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තු මාසයේදී රුසියාවේ සිව් දින නිල සංචාරයක නිරත වන බව තානාපති ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සි
Read moreවිදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම, සංචාරක වීසා මඟින් ගෘහසේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුකිරීම වැනි සිද්ධීන් පිළීබඳව විදේශ රැකියා නියෝජිතයාතනවලට එරෙහිව පැමිණීලි
Read moreඅබුඩාබි සංවාදයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ රැස්වීම හා සිව්වැනි අමාත්‍ය මණ්ඩල උපදේශන රැස්වීම 2017 ජනවාරි මස 23 හා 24 දෙදින තුළ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල්
Read moreඔස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීම මත මෙරට තුළ සෞඛ්‍ය කෙෂත්රයේ රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳව දෙරටෙහි අවධානය යොමු වී ඇත. ඔස්ට්‍රේලියානු
Read moreසෞදි අරාබියේ රියාද් නුවර වසර දෙකක් තිස්සේ කිසිදු වැටුපක් නොගෙවා වහල් සේවයේ යොදවාගෙන සිටි කිලිනොච්චිය, පුනරින් ප්‍රදේශයේ පදිංචි සෙල්ලතුරෙයි ජැක්ලින් නමැති ශ්‍රී ලාංකික කාන්තාවට හ
Read moreපැසිෆික් සාගරයට අයත් වනාටු දූපත් හි රේගු බලධාරීන් විසින් ශ්‍රී ලාංකික නැවියන් ඇතුළු නැව් කාර්ය මණ්ඩලයක් සහිත වෙළඳ නැවක් යාත්‍රා කිරීම වළක්වාලමින් එරට රඳවා තබා ගෙන සිටින බව නවසීලන්ත ගු
Read moreවිදේශ රටවල පිහිට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇතුළු දූත මණ්ඩල මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් අධීක්ෂණයට නව පරීක්ෂක ජනරාල්වරුන් (ඉන්සපෙක්ටර් ජෙනරාල්වරු) තිදෙනෙකු පත් කිරීමට විදේශ කටයුතු
Read moreසෞදි අරාබියේ රැකියා සඳහා ගිය පසු කිසිඳු තොරතුරක් නොමැති කාන්තාවන් 8 දෙනෙකෙු හා පිරිමින් දෙදෙනෙකු පිළිබදව තොරතුරු සොයා ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජන සහය පතයි.&nb
Read moreමාසයකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති කටාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු රජය විසින් පත් කිරීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි. මේවන විට කටාර් රාජ්‍ය
Read moreශ්‍රී ලංතාවෙක් බැහැරව යාමේ දී ලබාගන්නා ගුවන් ටිකට්පත් සදහා වන බද්ද රුපියල් 3000 කින් පමණ ඉහළ යනු ඇතැයි ගුවන් ගමන් නියෝජිතයෝ පවසති. මෙරට ගුවන් තොටුපලකින් ගුවන් ගත වීමේ හෝ තොටුපලකින් නැව් න
Read moreසෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් නව බැංකු සේවාවන් සහ මුදල් හුවමාරු ක්‍රමවේදයන් පිලිබදව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකාවේ පැරණිතම &nb
Read moreකටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවෙහි කටයුතු, ජනවාරි මස 01 වන දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හි
Read more