අපේ රටින් නව සමනල විශේෂ දෙකක්



ශ්‍රී ලංකාවෙන් ‘පර්නාරා ගූඩා’ (Parnara guda) නමින් නව සමනල විශේෂයක් විද්‍යා ලෝකයට හඳුන්වා දී ඇත.

බාහිර පෙනුම බෙහෙවින් සමාන බැවින්, මීට පෙර මොවුන් වැරදීමකින් හඳුනාගෙන තිබුණේ Parnara bada නැමැති විශේෂය ලෙසය.

කෙසේ නමුත්, Parnara daendeli සහ Parnara bada යන විශේෂ දෙකට වඩා වෙනස් බව ජානමය වශයෙන් තහවුරු වි ඇත.


RECOMMEND POSTS