ප්‍රථමාධාර පුහුණුවක් පවත්වලා



ලෝක ප්‍රථමාධාර දිනය නිමිත්තෙන් පුහුණු වැඩමුළුවක් බහරේනයේදි  පවත්වා ඇති බව  වාර්තා වේ.

අදාල වැඩමුළුව බහරේන් සිටි සෙනටර් හි පවත් වා ඇ.ති අතර, පුහුණු වැඩමුළුවට කීපදෙනෙකු සහභාගි වී ඇත.

‌ෙදදින ප්‍රථමාධාර වැඩමුළුව පුහුණු හා වෛද්‍ය පරියේෂණය සඳහා වන ඔටුන්න හිමි කුමරු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කළේ ය.

“ප්‍රථමාධාර යනු“ යම් හදිසි අවස්ථාවකදී, පරිසරයේ ඇති සම්පත් භාවිතා කරගනිමින්, පිළිගත් ක්‍රමවේදයකට අනුකූලව, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර පුහුණු සහ සුදුසුකම් ලත් ප්‍රථමාධාරකරුවෙකු විසින් ලබාදෙනු ලබන  තාවකාලික ආධාරය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මනාමා නුවර)

RECOMMEND POSTS