Uber රියදුරු කතකට අතවර කරලා



ඊජිප්තු අගනුවරදී කාන්තාවකට අතවර කළ Uber රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ Uber රියදුරෙකු කයිරෝ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Uber සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවයි.

මීට පෙර අවස්ථාවකදී, ජනප්‍රිය ride-hailing යෙදුම හරහා සේවය ලබාගත් 23 හැවිරිදි කාන්තාවක් පැහැරගැනීමට උත්සහ කළ ටැක්සි රියදුරෙකුට වසර 15ක සිරදඩුවමක් නියම කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කයිරෝ නුවර)

RECOMMEND POSTS